Wednesday, December 10, 2008

මම මලක් ගැසුවෙමි


පූසන්ට වගේ නෙවෙයි මටනම් මල් වල පාට හොඳට පේනවා. මම ඉතින් මකරෙක්නෙ .මේ මල මට හම්බ වුනේ බණ්ඩාරවෙල පූනාගල වත්තෙදි.

ලස්සනයිද ?

[ 10 - Dec -2008 ]

22 comments:

තුෂාර ජයරත්න. said...

මේ මකරෝ අපේ පැත්තේ මල් කොහොමත් ලස්සනයි හොදද? මලටනම් හුගාක්ම දුක හිතෙන්නැති....

බ/වෙල මල්....කමක් නැහැ ඒත් තණමල්විල මල්නම් ගහන්න එ‍පා......

said...

මලක් ගැහුවා කිවුවම මන් හිතුවා වෙන මලක් කියලා

budhajeewa said...

මම මේ පෝස්ට් එක බලන්න සින්ඩි වෙත ඉඳල ආවෙම වෙනත් අචහසකින්... ;-)

Chanaka Aruna Munasinghe said...

මලක් ගැහුවා කිවුවම මන් හිතුවා වෙන මලක් කියලා

මම මේ පෝස්ට් එක බලන්න සින්ඩි වෙත ඉඳල ආවෙම වෙනත් අචහසකින්... ;-)


අනේ මම හොඳ ළමයෙක් මකරෙක්.
වැරදි විදිහට හිතන්න එපා.

malee_msg said...

Shik! මදැයි මම මලක් ගැහුවම කොයි වගේද කියලා බලන්න ආවා.. මම කිව්වේ මල් ‍කනේ ගැහුවම නෙවෙයි. අර අනිත් විදියට... මේ මකරා එක්ක බැහැනේ.. යන්නේ කොහෙද මල්ලේ පොල්!

Chanaka Aruna Munasinghe said...

මදැයි මම මලක් ගැහුවම කොයි වගේද කියලා බලන්න ආවා

ඉතින් ඔයාම ඒ අනිත් විදිහට මලක් ගහල අපිටත් කියන්නකො මොන වගේද කියල

ආගන්තුකයා | Stranger said...

මදැයි...

Unknown said...

මරු මල. මදැයි මාත් ආවා මල බලන්න.....

Chanaka Aruna Munasinghe said...

[quote]මරු මල.[/quote]

මේ මල් වලට කියන්නෙ ඩොප් මල් කියලා

noname said...

අපොයි මේ මොකද්ද.. මං හිතුවෙත් අර අනිත් මල කියලා.. ‍ෂික්!!!... මං මේ බලන්න අවේ මොනවගේද කියලා..

Anonymous said...

'මලට' පුදුම උනන්දුවක්නේ තියෙන්නේ.
රාවණා යුගයේ 'මලට' රාජ්‍ය අනුග්‍රහය තිබුණ කියල ආරංචියි!

තුෂාර ජයරත්න. said...

ඕන්න ඉතිං මල පැන්නා.....

ශාකුන්තල | Shaakunthala said...

පේරා මල් පාරෙත් ගජරාමෙට මල් ගහනව නේද?

Chanaka Aruna Munasinghe said...


ඔව් ඔව් කෙල්ලොනම් නිතරම් කනේ කොන්ඩෙ එහෙම මල් ගහනවා.කොල්ලන්ගෙනම් ඔය කෝලම් නැහැ. මමත් මේ ෆොටෝ එකට විතරයි මලක් ගැහුවෙ

Anonymous said...

මම මෙ බණ්ඩාරවෙල මලක් කියුව හින්දා අදුරනවද කියලා බලන්න අාවෙ........

Chanaka Aruna Munasinghe said...


ඉතින් අඳුරා ගත්තද ?

සහන් සටහන් said...

අපි දෙන්න මල් ගහල තියෙන්නෙ ක්‍රම දෙකකට නේ.... :-)

Chanaka Aruna Munasinghe said...

@සහන්

හී හී, මල් ගහන ක්‍රම ගොඩක් තියෙනවානෙ.

coolcartoon said...

හිත කඩිල බිදිල ගිය මල බලන්න ඇවිල්ල.මන් හිතුවෙ චින්ති අය්යගෙ මලක් ගැන කියල.

Chanaka Aruna Munasinghe said...

@ coolcartoon

පවූඌඌඌඌඌ

RatSnake said...

මේක මිනිස්සුන්ව මුලා කරනවා ! ඒ වගේම වටිනා කාලය නාස්ති කරනව අනවශ්‍ය පින්තූරයකින් !

Anonymous said...

Meka wage Pissu Makarek'''

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D