Thursday, January 15, 2009

සුභ හරක් අවුරුද්දක් වේවා!!!


මම මගේ හින්දු යාලුවන්ට තෛපොංගල් වලට සුභ පතන්නෙ තෛපොංගල් පහුවෙලා එක දවසක් ගියාම.

ඒ මොකද දන්නවද ? ....

තෛපොංගල් දවස ( මිනිස්සුන්ගෙ අවුරුදු දවස ) ට පස්සෙ දවස හරකුන්ගේ. ඒකයි :-)

ඉතින් හින්දු ආගමේ හැටියට අද තමයි හරකුන්ගේ අවුරුදු දවස.

අද හරකුන්ව හොඳට නාවල පාට කරල පොට්ටු තියල ලස්සනට මේකප් කරනවා.අනේ පවු හරකුන්ටනම් හිතෙනව ඇති මේ මොන කෝලමක්ද කියල නේද ?




ඒ විතරක් නෙවෙයි චීන ක්‍රමේ හැටියට මේ අවුරුද්ද ( 2009 ) හරකාගේ අවුරුද්ද.
[ Chinese New Year 2009 - The Year of Ox - The Year of Brown Cow ]

මට 2009 අවුරුද්ද වෙනුවෙන් සුහ පතල බ්ලොග් සටහනක් ලියන්නත් බැරි වුනානෙ.

ඒක නිසා හරක් අවුරුද්ද වෙනුවෙන් අද හරකුන්ගේ අවුරුදු දා ඔන්න මගේ සුභපැතුම්.

ඔබ සැමට ගොංම ගොං නව වසරක් වේවා!!!

[ 15 - Jan - 2009 ]

4 comments:

Narada said...

ඔබටත් එළම එළ අවුරුද්දක් වේවා!

malee_msg said...

එසේම වේවා...!

මකරන්ට අවුරුද්දක් නැතැයි?

Chanaka Aruna Munasinghe said...


මකරන්ගේ අවුරුද්ද 2012
2000 ත් මකරුන්ගේ


2000 White Metal Dragon Year
2012 Black Water Dragon Year

ම said...

සුභ නව වසරක්. මන් නම් හිතන්නේ හරක්ගෙන් ලැබෙන සේවාවෙ හැටියට මෙහෙමවත් කලගුණ සලකන එක හොඳා

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D