Thursday, January 15, 2009

සුභ හරක් අවුරුද්දක් වේවා!!!


මම මගේ හින්දු යාලුවන්ට තෛපොංගල් වලට සුභ පතන්නෙ තෛපොංගල් පහුවෙලා එක දවසක් ගියාම.

ඒ මොකද දන්නවද ? ....

තෛපොංගල් දවස ( මිනිස්සුන්ගෙ අවුරුදු දවස ) ට පස්සෙ දවස හරකුන්ගේ. ඒකයි :-)

ඉතින් හින්දු ආගමේ හැටියට අද තමයි හරකුන්ගේ අවුරුදු දවස.

අද හරකුන්ව හොඳට නාවල පාට කරල පොට්ටු තියල ලස්සනට මේකප් කරනවා.අනේ පවු හරකුන්ටනම් හිතෙනව ඇති මේ මොන කෝලමක්ද කියල නේද ?




ඒ විතරක් නෙවෙයි චීන ක්‍රමේ හැටියට මේ අවුරුද්ද ( 2009 ) හරකාගේ අවුරුද්ද.
[ Chinese New Year 2009 - The Year of Ox - The Year of Brown Cow ]

මට 2009 අවුරුද්ද වෙනුවෙන් සුහ පතල බ්ලොග් සටහනක් ලියන්නත් බැරි වුනානෙ.

ඒක නිසා හරක් අවුරුද්ද වෙනුවෙන් අද හරකුන්ගේ අවුරුදු දා ඔන්න මගේ සුභපැතුම්.

ඔබ සැමට ගොංම ගොං නව වසරක් වේවා!!!

[ 15 - Jan - 2009 ]

4 comments:

Narada said...

ඔබටත් එළම එළ අවුරුද්දක් වේවා!

malee_msg said...

එසේම වේවා...!

මකරන්ට අවුරුද්දක් නැතැයි?

Chanaka Aruna Munasinghe said...


මකරන්ගේ අවුරුද්ද 2012
2000 ත් මකරුන්ගේ


2000 White Metal Dragon Year
2012 Black Water Dragon Year

said...

සුභ නව වසරක්. මන් නම් හිතන්නේ හරක්ගෙන් ලැබෙන සේවාවෙ හැටියට මෙහෙමවත් කලගුණ සලකන එක හොඳා

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D