Saturday, November 7, 2009

පනින්න පෙර සිතා බලනු !!!




නුඹේ චූටි බළල් අතින්
අනුන්ට කොස් ඇට බාන්න
වට පිට බලලා බලලා
බළලා මල්ලෙන් එලියට
පනීවිදෝ!!!

 
අහසෙ මාළිගා හදන්න
උඩ පැන්නොත් බිම වැටේවි
කොළඹ කොටුවෙ දුම් රිය පොළෙ
ගිණි ගානට ඩොලර් වලට
නුඹේ මසුත් අලෙවි වේවි!!!


ඤාව් ඤාව් ඤාව් <(~_~)>


[ 08 - NOV - 2009 ]


>

4 comments:

Anonymous said...

සරත් ෆොන්සේකාටද ?

දුකා said...

ela ela

malee_msg said...

මකර රජතුමෝ..!! කාට ද මේ ගිණි ප්‍රහාරය ??? :0

Chanaka Aruna Munasinghe said...

@ Anonymous, malee_msg

හෆොයි මම මේ පූසට කිවුවෙ. ප්‍රස්තාව පිරුළු, පරණ කතා කීපයක් එකතු කළා පින්තූරෙටත් ගැලපෙන විදිහට. එච්චරයි. වෙන යටි අදහසකින් නෙවෙයි ලිවුවෙ.

---------------------------
@ දුකා

TnX

ඔබේ අදහස් හා යෝජනා ලියන්න

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D