Thursday, May 21, 2009

උත්තමාචාරය !!!

8 comments:

Narada said...

බි පෙ සි!

කොටිත් සිංහයාත් පුසෝ ජාතියක් කියන්නේ ඇත්තද?

Chanaka Aruna Munasinghe said...

@ -බිNku-

ඔව් ඔව් , ඇත්ත ඇත්ත . මේක බලන්නකෝ

http://status-chanaka.blogspot.com/2009/02/blog-post_09.html
---------------

Chamitha said...

අනා.. ෂෝයි බවුවො ටික. මියව් කමාන්ඩර් ඊටත් වඩා ෂෝයි.. උම්මා....:D

Anonymous said...

බි.පෙ.සි හික් හිහ් හී
මරු කමාණ්ඩර්

malee_msg said...

මියෑව්... බලු..ෂන්!

Unknown said...

මට ආපු මේල එකක ඔය පින්තූරෙ තිබුනෙ දුර්වලයාට හානි නොකරන්න කියල. මකරගෙ අදහස නම් මරු.

Chanaka Aruna Munasinghe said...

@ Chamitha

ම්‍යාව්වන්ට උම්මා දෙන්නෙ ම්‍යාව්වියොනෙ. ඔයා උම්මා දුන්නොත් ඔයාව හපයි.
----------------
@ මනුශාන්

ඔව් ඔව්, ඔය පූසා වගේ හිටියට ක්මාණ්ඩර් හරි සැරයි.
----------------
@ malee_msg

:D
----------------
@ සුසිත

"දුර්වලයාට හානි නොකරන්න", ඒක එවුවෙ කොටියෙක් වෙන්න ඇති . ඒ කියන්නෙ LTTE එක දුර්වල වෙලා ඉන්න වෙලේ හානියක් නොකර ශක්තිමත් වෙනකම් ඉන්න කියල වෙන්න ඇති
-----------------

සංකල්ප said...

පූසන්ට බල්ලෝ උත්තමාචාර දක්වන්නේ ඇයි?? එතකොට බල්ලෝ සහ පූසෝ චිත්‍රපටියෙන් බල්ලෝ දිනාගත්ත නිදහසට මොකද වෙන්නේ ???

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D