Sunday, July 17, 2011

ඊට පස්සෙ වෙච්ච දේ ?


හිතන්න පුළුවන්ද මේ ෆොටෝ එක අරන් මොහොතකට පස්සෙ වෙච්ච දේ ?

.

.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
..
.
.
.
.
.

[ 17 - Jul - 2011 ]

20 comments:

Anonymous said...

මරු වැඩේ! බල්ලාට ඕන කරපු දේ ලැබෙන්න ඇති ටක් ගාලා!

පූසා said...

මකරයියට වෙච්චි එකක් නේද ඔය :D

Podi Kumarihami said...

සිද්ධිය වෙලා තියෙන්නේ සිංගප්පූරුවේ නම් නෙවෙයි. ඒ හන්දා පින්තූරේ ඉන්නේ මකරද කියලා කියන්ට අමාරුයි...:D

කොහොමටත් ඉතින් පොඩ්ඩි එයාව දැකලත් නෑ...:)

සාතන් said...

ඕක අත්ත කඩාගෙන හරි අත ඇරිල හරි වැටුනනම් බල්ල ඉතුරුවෙයිද කියල ප්‍රශ්නයක් මට තියෙන්නෙ..

Deeps said...

බව්වොන්ටත් පුවෝ වගේ ගස් නගින්න පුළුවන් එහෙනම්

සංකල්ප said...

මකරා සර් හන්තානේ කන්ද නැගපු වෙලාවක ගත්ත එකක්ද මන්දා.
එකපාරට අත් දෙක ඈත් කලගෙන වැටුනම බල්ලා යට උනාද දන්නේ නෑ. :(

බල්ලට නිවන් සුව !!!!!

කිඩෝ said...

අහ් මම හිතුවේ නෑ මකරා ඕක අපිට කියයි කියලා.... අවුලක් නෑ ඌට වුන වැඩක් නොකියා අනිත් ටික කියලා තියනවා.....

priyantha said...

හරියටම කීවේ මකරද දන්නේ නෑ බල්ලට මස් කුට්ටිය දෙන්න පොරොන්දු උනේ....:D

jhothishalanka said...

මිනිහගේ සයිස් එකේ හැටියට අත්ත අතෑරියොත් බල්ල ඤොහ්.

ඉන්දික උපශාන්ත said...

බල්ලගෙ දත් හැලුනලු අර කුණු කලිසම කාල!

නදී said...

කලිසමනේ අහුවෙලා තියෙන්නෙ ඒ නිසා ගානක් නෑ.

Kiri said...

ටික දවසක් යනකම් ඉදගන්න කරන්න අමාරෑවෙන්න ඈති නේද...

Bunny said...

හැබැටම ඔච්චරට බවුවෝ නපුරුදැ ?

The Lion said...

අනේ අනේ මකරත් කරගන්න දේවල්.බවුවොන්ට මකර පාට් දාන්න ගියාම ඔහොම වෙනවා............

හිස් අහස said...

පවු බං අරූගේ පස්ස ..

Rajitha Abeysinghe said...

මේක අර මොඩ් ගමරාල දිව්‍යලෝකේ ගිය නාට්ටියේ කෑල්ලක් නේද?.එහෙම නැත්නම් ජැක් සහ පයිනස් ගහ නාට්ටියේ වෙන්න ඕනේ......:D

හරී - පිණිපළස said...

බව්වව ගෙනිච්චලු කෙලින්ම අයි.සී.යූ :D

මකුළු පැංචි (මංචි) said...

අනේ පව් අසරණ බව්වා.... :((
උගේ මොලේ අවුල් වෙලා වගේද දැන්..?? :P

බට්ටි said...

අම්මෝ පවු බල්ලා

Unknown said...

හූ හූ හූ dragon :D

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D