මරු වැඩේ! බල්ලාට ඕන කරපු දේ ලැබෙන්න ඇති ටක් ගාලා!
මකරයියට වෙච්චි එකක් නේද ඔය :D
සිද්ධිය වෙලා තියෙන්නේ සිංගප්පූරුවේ නම් නෙවෙයි. ඒ හන්දා පින්තූරේ ඉන්නේ මකරද කියලා කියන්ට අමාරුයි...:Dකොහොමටත් ඉතින් පොඩ්ඩි එයාව දැකලත් නෑ...:)
ඕක අත්ත කඩාගෙන හරි අත ඇරිල හරි වැටුනනම් බල්ල ඉතුරුවෙයිද කියල ප්රශ්නයක් මට තියෙන්නෙ..
බව්වොන්ටත් පුවෝ වගේ ගස් නගින්න පුළුවන් එහෙනම්
මකරා සර් හන්තානේ කන්ද නැගපු වෙලාවක ගත්ත එකක්ද මන්දා.එකපාරට අත් දෙක ඈත් කලගෙන වැටුනම බල්ලා යට උනාද දන්නේ නෑ. :(බල්ලට නිවන් සුව !!!!!
අහ් මම හිතුවේ නෑ මකරා ඕක අපිට කියයි කියලා.... අවුලක් නෑ ඌට වුන වැඩක් නොකියා අනිත් ටික කියලා තියනවා.....
හරියටම කීවේ මකරද දන්නේ නෑ බල්ලට මස් කුට්ටිය දෙන්න පොරොන්දු උනේ....:D
මිනිහගේ සයිස් එකේ හැටියට අත්ත අතෑරියොත් බල්ල ඤොහ්.
බල්ලගෙ දත් හැලුනලු අර කුණු කලිසම කාල!
කලිසමනේ අහුවෙලා තියෙන්නෙ ඒ නිසා ගානක් නෑ.
ටික දවසක් යනකම් ඉදගන්න කරන්න අමාරෑවෙන්න ඈති නේද...
හැබැටම ඔච්චරට බවුවෝ නපුරුදැ ?
අනේ අනේ මකරත් කරගන්න දේවල්.බවුවොන්ට මකර පාට් දාන්න ගියාම ඔහොම වෙනවා............
පවු බං අරූගේ පස්ස ..
මේක අර මොඩ් ගමරාල දිව්යලෝකේ ගිය නාට්ටියේ කෑල්ලක් නේද?.එහෙම නැත්නම් ජැක් සහ පයිනස් ගහ නාට්ටියේ වෙන්න ඕනේ......:D
බව්වව ගෙනිච්චලු කෙලින්ම අයි.සී.යූ :D
අනේ පව් අසරණ බව්වා.... :((උගේ මොලේ අවුල් වෙලා වගේද දැන්..?? :P
අම්මෝ පවු බල්ලා
හූ හූ හූ dragon :D
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න. ** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D
20 comments:
මරු වැඩේ! බල්ලාට ඕන කරපු දේ ලැබෙන්න ඇති ටක් ගාලා!
මකරයියට වෙච්චි එකක් නේද ඔය :D
සිද්ධිය වෙලා තියෙන්නේ සිංගප්පූරුවේ නම් නෙවෙයි. ඒ හන්දා පින්තූරේ ඉන්නේ මකරද කියලා කියන්ට අමාරුයි...:D
කොහොමටත් ඉතින් පොඩ්ඩි එයාව දැකලත් නෑ...:)
ඕක අත්ත කඩාගෙන හරි අත ඇරිල හරි වැටුනනම් බල්ල ඉතුරුවෙයිද කියල ප්රශ්නයක් මට තියෙන්නෙ..
බව්වොන්ටත් පුවෝ වගේ ගස් නගින්න පුළුවන් එහෙනම්
මකරා සර් හන්තානේ කන්ද නැගපු වෙලාවක ගත්ත එකක්ද මන්දා.
එකපාරට අත් දෙක ඈත් කලගෙන වැටුනම බල්ලා යට උනාද දන්නේ නෑ. :(
බල්ලට නිවන් සුව !!!!!
අහ් මම හිතුවේ නෑ මකරා ඕක අපිට කියයි කියලා.... අවුලක් නෑ ඌට වුන වැඩක් නොකියා අනිත් ටික කියලා තියනවා.....
හරියටම කීවේ මකරද දන්නේ නෑ බල්ලට මස් කුට්ටිය දෙන්න පොරොන්දු උනේ....:D
මිනිහගේ සයිස් එකේ හැටියට අත්ත අතෑරියොත් බල්ල ඤොහ්.
බල්ලගෙ දත් හැලුනලු අර කුණු කලිසම කාල!
කලිසමනේ අහුවෙලා තියෙන්නෙ ඒ නිසා ගානක් නෑ.
ටික දවසක් යනකම් ඉදගන්න කරන්න අමාරෑවෙන්න ඈති නේද...
හැබැටම ඔච්චරට බවුවෝ නපුරුදැ ?
අනේ අනේ මකරත් කරගන්න දේවල්.බවුවොන්ට මකර පාට් දාන්න ගියාම ඔහොම වෙනවා............
පවු බං අරූගේ පස්ස ..
මේක අර මොඩ් ගමරාල දිව්යලෝකේ ගිය නාට්ටියේ කෑල්ලක් නේද?.එහෙම නැත්නම් ජැක් සහ පයිනස් ගහ නාට්ටියේ වෙන්න ඕනේ......:D
බව්වව ගෙනිච්චලු කෙලින්ම අයි.සී.යූ :D
අනේ පව් අසරණ බව්වා.... :((
උගේ මොලේ අවුල් වෙලා වගේද දැන්..?? :P
අම්මෝ පවු බල්ලා
හූ හූ හූ dragon :D
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D