Tuesday, March 17, 2009

ඇටසැකිල්ල (බය හිතෙන post එකක් නොවේ)



මෙන්න මට හම්බ video වෙච්ච එකක්. බලලම ඉමුකෝ....


පුංචි ළමයින්ව හිඟාකෑමට යොදා ගන්නවට වඩා මේ විදිහ කොච්චර හොඳද ?

[ 17 - Mar - 2009 ]

9 comments:

Anonymous said...

එල කොල්ලෙක්නෙ...

Narada said...

මරේ මරු, ඔව් ඔව් සහතික ඇත්ත, හැබැයි පව් බං මේ සැකිල්ලට සැලකිල්ලක් දෙන්නේ නැහැනේ අපේ ඇත්තෝ.

පිටස්තරයා said...

එළ එළ....

Manushan said...

මරුනේ

malee_msg said...

ෂා.. ඒක නම් නියමයි..! අපේ ‍රටේ අයටත් හොදයි අළුත් අදහසක් ගන්න

Anonymous said...

නියමයි මේක කාටවත් දෙන්න අදහසක් නැද්ද

සාවකෝ said...

මේ වගේ ම ඇට සැකිල්ලක් තමයි අයිෂ්වර්යා රායි නටද්දිත් එයා ගෙ ඇග ඇතුලෙ නටන්නේ.. ඒත් හමෙන් වැහුන ම ඒක පේනව තියා මතක් වෙන්නෙ වත් නෑ. එහෙම නේද?

Anonymous said...

@ sawako - aishwarya natanakota atasakili gana hitanne pissuwatada?

Chanaka Aruna Munasinghe said...


@lankapartner
කවුද කවුද ?මම නේද ?

---------------------------
෴බින්කු෴
ඔව් හරිම පවු වැඩේ

--------------------------
@ චමිල, Manushan
ස්තුතියි

--------------------------
malee_msg
කකුල කඩාගෙන ගෙදරට වෙලා නිකං ඉන්න එකේ නරකද මේ
වගේ එකක් හදන්න ට්‍රයි කලොත්

--------------------------
@Anonymous1
මේක කිවුවෙ video එකද ?
ඒක ඕනෙනම් emailකරන්නම්
ඇටසැකිල්ලනම් දෙන්න බැහැ

--------------------------
@ සාවකෝ
ඒකත් ඇත්ත තමයි

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D