Wednesday, August 26, 2009

නවකවධය == ත්‍රස්තවාදය


චමිතගේ "සරසවිය, මම සහ අපි" යනුවෙන් නම් කර තිබූ බ්ලොග් සටහනට පළවූ 135ක් වූ ප්‍රතිචාර අධ්‍යයනය කිරීමෙන් පසු මෙම සටහන ලිවීමට සිත් විය.



කාලයක් තිස්සෙ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැපිරූ LTTE කොටියන්ගේ සහ සරසවි වල ත්‍රස්තවාදය වපුරන වැලයන් (නවක වධයට විරුද්ධ අය අලයන් ලෙස හැඳින්වේ ) අතර සමානකම්.

1.
උතුර සහ නැගෙනහිර සම්පූර්ණ අයිතිය තමන්ගේ බව කොටියන් කී අතර , විශ්වවිද්‍යාල වල පරම අයිතිවාසිකම තමන්ගේම පමණක් බව වැලයෝ පවසති.

2.
දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා තමන් බව කොටියන් කී අතර , විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ එකම නියෝජිතයා තමන් බව වැලයෝ පවසති.

3.
කොටියන්ගේ ඉහත සඳහන් මතවාද වලට විරුද්ධ වූවන් බියවැද්දීම, පහරදීම, මරණතර්ජන හා ඝාතනය කිරීම වැනි ක්‍රම වලින් මර්ධනය කිරීමට කොටියන් ක්‍රියා කළ අතර වැලයන්ගේ මතවාද වලට විරුද්ධ පිරිස් මර්ධනය කිරීමට වැලයෝද ඒ හා සමාන උපක්‍රම භාවිතා කරති. ( ඝාතන හැර ).

4.
දෙමළ ඊළම පරාජය කළ නොහැකි බවත් එසේ කිරීම සිහිනයක් පමණක් බවත් කොටියන් කී අතර, විශ්වවිද්‍යාල වලින් නවකවධය තුරන් කිරීම කෙසේවත් කළ නොහැකි දෙයක් බවත් එය සිහිනයක් පමණක් බවත් වැලයෝ පවසති.


[ 27 - Aug - 2009 ]

14 comments:

Sach said...

Excellent!

Pravin Indranama said...

well said machan, no sinhala unicode here, I'll comment when I get back home.

Anonymous said...

Monava unath velayo, velayo kiya, kiya upahasa karana eka hari ne neda.? Third class act. Rag unata hemoma oya vage deval valata sambanda nene. Shame as an anti ragger you go down to that level.

Chanaka Aruna Munasinghe said...


@ Anonymouse

"Rag unata hemoma oya vage deval valata sambanda nene"

මම මේ කියන්නේ එසේ බලහත්කාරයෙන් වධයට ලක් කළ අහිංසකයන් ගැන නොවේ. එවැනි අයව බලහත්කාරයෙන් වධයට ලක් කළ, එසේම වධයට ලක් වීමට විරුද්ධ වූවන්ට තර්ජනය කිරීම පහරදීම ආදිය කළ, එවැනි දේවල් කිරීමට අනුබල දුන්, හා එවැනි දේවල් කිරීම සාධාරණීකරණය කළ, පුද්ගලයන් ගැනයි

LTTE එකේ හිටපු බහුතරයක් දෙනාත් කැමැත්තෙන් ත්‍රස්තවාදීන් වෙච්ච අය නෙවෙයි නේද ? බලහත්කාරයෙන් බඳවාගෙන මොළ ශෝධනයට ලක් කරපු අය නේද ?

LTTE එකට කොටියො කොටියො කියන්නත් එපාද ? අනික නවකවධයට විරුද්ධ අයට අලයො කියල කියනව කියලත් මම කියල තියෙනවනෙ. වැලයෝ, අලයෝ කියන දෙක භාවිතයේ පවතින වචන දෙකක්. ඒවා මම හදපුවා නෙවෙයි.

Anonymous said...

You could have prevented using word like those when writing a blog. It's hitting below the belt. Those things spreads more hatred.

Anonymous said...

මේක තමයි ඇත්ත... මම ඉන්නේ පේරාදෙණියෙ.. මම පොඩි කාලෙ ඉදලම පේරාදෙණිය කැම්පස් එක ගැන දන්නවා... මේ දවස්වල රැග් එක ජයටම යනවා... සමහර අයට ගහනව මම දැකල තියෙනවා... මෙ රැග් සංස්කෘතිය කැම්පස් එකෙන් ඉවත් කරන්නම ඕනි.. සමහරු කපන්න බැරි අත ඉඹිනවා.... නරකම විදිහට රැග් කරණ කැමිපස් එකක් තමයි පේරාදෙණිය කැමීපස් එක... මෙව කථාකරන්න කවුරුත් නෑ.....

madura said...

හරි පුදුම වැඩ තමා වෙන්නේ, ඇයි මේ කැම්පස් වලට ආමි එකෙන් හරි දාල මේ මූසලයින්ව මට්ටු කරන්නේ නැත්තේ? මේව කරලා තියෙන දේවල් වල හැටියට හරි සරල දේවල් නේ. ඇයි මේවා පොලීසිය තෙක්වත් නොයන්නේ?

ස්තූතියි සමානකම් පෙන්වා දුන්නාට..අඩුම ගානෙ ලංකාවෙ පත්තරයකින්වත් වැඩකට ඇති බ්ලොග් ලියවුම් පලවෙනව නම් මේවා මීට ඉහලට යන්න තිබ්බා කොහෙද ඉතින්!

The Pathfinder said...

as raggers put it ragging bonds people together and brings all people to the same level. a katha hondai konde badapu chinunta. (to the pera guy: yup heard abt ragging there, and in our uni, guys say stories of ragging at pera as if they were horror stories)

Anonymous said...

shenat@elakiri.com

mee adahas walata mamath ekagai..comments dala thiyena ayage bohomayak adahas walatath ekagai...

madura kiyala thiyena widiyata ai polici mewata madihath karaganne naththe...
mama hithanne/mama danna widiyata ewata neethi pawa thiyenawa..

Anonymous said...

outstandig

Anonymous said...

yeah the time has come again now start to blog about ragging.

Anonymous said...

Velayanta velayo kiyannethuwa wena monawa kiyantada. We have every right to express our ideas. University yana people only know who they are. Shameless and barberic. They really are terrorists. Now its time to wipe out these political carders from the university.
It is a shame that many opt to be ragged. Choosing the rag side and not engaging in ragging is not a way to end this menace. That way you indirectly help those marxist terrorists. If u are a ragger check for your backbone.
All the anti-raggers in the uni should get together despite differences to achieve freedom in the university. Go anti-raggers!

Anonymous said...

aththatma raga karana haththata kana rath wenna gahala campus eken ain karala danna oni okun nisa campus cha wenawa.....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

:D
නවක වදය නවත්තන්නය කියල අලුතෙන් එන උන්ට පුහුණුවකුත් දුන්නේ නේද ? අපේ කට්ටිය ඒකට පැල් බැඳගෙන කඩේත් ගියේ නේද ? ඒ නිසා ඉස්සරහට නවක වදය නවතීනේද ? අලුතෙන් මොකුත් කරන්න වේන එකකුත් නැ නේද ?

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D