Thursday, September 17, 2009

දුප්පත් අපගේ බයිසිකලේ

 

යනවානම් අනේ මං අරන්.........
යන තැනකට යන්න රත්තරන්....
ගෙදර ගිහින් තණකොළත් කපන්
අපි දෙන්නා කමුකො රත්තරන්...
 
හිනා වෙන්න එපා. සමහර  මිනිස්සුන්ට කන්න තණකොළවත් නැහැලු.

[ 17 - Sept - 2009 ]

9 comments:

චතුරංග රූපසිංහ said...

:)

උෂාන් කෝදාගොඩ විතාරණ said...

අනේ මාත් එක්ක යන්න

malee_msg said...

කර උඩ ඉන්නේ හරකෙක් නේ????? :O

දුකා said...

ela . . .!

bandara herath said...

අනේ රත්තරන් වයඹ පැත්තේ ගිහිල්ලා අවොත් නෙද හොද ඔකවත් කර තියාගෙන

Chanaka Aruna Munasinghe said...

@ චතුරංග

:-p
-----------------------------
@ ushan

හා එහෙනම් ඔය එළුවගෙ කර උඩට නැග්ගනම්ම්
හරී යං යං, ඉස්සරහ හෝල්ට් බහිනවා
-----------------------------
@ malee_msg

ඈ බං උඹ මහත් වෙලා විතරක් නෙවයි ඇස් පෙනීමත් දුර්වල වෙලානෙ. එළුවො දැකලම නැද්ද.
-----------------------------
@ දුකා

Tnx
-----------------------------
@ bandara herath

ඒ මොකෝ , වයඹ හොඳ තණකොළ තියෙනවැයි ???

udith said...

හරකා උනත් උ ඩඔබ්ලෙ දාලා යන්න දන්නවා

bandara herath said...

නැත නැත එහි හොද තොප්පියක් ඇත දැනටමත් එය Anonymous දාගෙන ඇත.

Chanaka Aruna Munasinghe said...

@ udith

ඔව් ඔව්, ලස්සනට අල්ලගෙන ඉන්න විදිහ පේනවනෙ.
ගෝවේ ගෑනු පරාදයි.
----------------------------
@ bandara herath

ආ ඒ පාර තොප්පි වෙළෙඳාමක් පටන් ගත්තද ?
බයිසිකල් වල යන්න තොප්පි ඕනෙ නැහැනේ.
තොප්පි ඕනෙ මෝටර් බයිසිකල් වලට :-p

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D