Wednesday, February 17, 2010

කොළඹ පූසන්ට කිරි, ගමේ පූසන්ට කැකිරි


බලන්න මේ පූසලා දෙන්නා කන බොන විදිහෙ වෙනස.

ගමේ පූසා


කොළඹ පූසා

[ 17 - Feb - 2010 ]

11 comments:

තිස්ස දොඩන්ගොඩ said...

that is fun....! great capture....

Anonymous said...

patta wena nAttam

uditha said...

නියමයි

Anu said...

කොළඹ පූටා නං මහ ඇම්ඩෙක් වගේ..

Sasika Nanayakkara said...

‍ගමේ පුසන්ට කැකිරි..කොළඔ පුසන්ට වතුර...

දුකා said...

he he he . . niyamai ban . ..

pipi said...

පූසොන්ට පැණි රස දැනෙන්නෙ නෑ කියන්නෙ බොරුනෙ.
අපේ පූසත් ගමේ එකෙක්ද කොහෙද?
ඌ කිරි බොන්න කැමති නෑ. කොමඩු කනවා. ධාන්ය වර්ග කන්න කැමතියි.ඒවලිනුත් ඉරිගු කන්න තමයි වැඩිපුරම කැමති.

malee_msg said...

බලන්න ඉතිං ඒකෙත් හැටි නේද?

Chanaka Aruna Munasinghe said...

@ තිස්ස දොඩන්ගොඩ

Tnx. But these are not my captures.
====================
@ Anonymous

Tnx
====================
@ uditha

ස්තුතියි
====================
@ Anu, සසික නානායක්කාර

ඔව් මේකා මහ ඇම්ඩෙක් තමයි. වතුරෙ කිරි දිය කරල දුන්නම කිරි ටික විතරක් වෙන් කරල බොන ජාතියෙ එකෙක්.
====================
@ දුකා

Tnxx
====================
@ prad

හැබැයි පැණිරහට කැමති වුනාට වැඩිය සීනි දෙන්න එපා. මයිල් ටික ගැලවුනොත් පවූඌනෙ. පූසල රටකජු කන්නත් හරිම කැමති.
====================
@ malee_msg

කොයිකෙ හැටිද ? :-o

රංගන said...

කුප්පමේනියා ගහක මුලක් හොදට හෝදලා බළලට දීලා බලන්න. උන් හරිම ආසයි කුප්පමේනියා මුල් කන්න.

Chanaka Aruna Munasinghe said...

@ රංගන

අහා ඇත්තද? දීල බලන්න ඕනෙ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D