Sunday, August 8, 2010

අන්තර්ජාලයෙන් පවු පුරවා ගැනීම


---------------
අන්තර්ජාලය පාවිච්චි කරලා 
හොර Softwares බාගත කරගන්න එපා
පවු සිද්ධ වෙනවා , අපායෙ යනවා
දිට්ඨධම්මවේදනීය කර්ම විදිහට
Malware ප්‍රශ්නත් ඇති වෙනවා



අන්තර්ජාලය අනතුරු සහිතයි
ප්‍රවේශමෙන් පරිහරණය කරන්න !!!



[ 08 - Aug - 2010 ]

36 comments:

මාරයාගේ හෝරාව said...

මකරාටත් බඩු බනිස් වී ඇති අයුරක් දිස් වෙ...

Chanaka Aruna Munasinghe said...

@ මාරයාගේ හෝරාව

නෑ නෑ මම යහතින් ඉන්නවා.දන්න අඳුරන කීප දෙනෙක්ම ලඟදී බඩු බනිස් කර ගත්ත හින්දා පොඩි ප්‍රසිද්ධ නිවේදනයක් දාන්න හිතුනා

චතුවා said...

මකරාට ගිණි පත්තුවෙලා වගේ.. හිටි ගමන්ම ධර්මේ මතක් වෙලා තියෙන්නේ.. හික්ස්

Chanaka Aruna Munasinghe said...

@ ළමයා

කාලේන ධර්ම සාකච්ඡා

Abeetha Edirisinghe said...

බණ ඉක්මනටම අමතක වෙයි මකරො හදිසි සොෆ්ට්වෙයාර් එකක් ඉක්මනට හොයද්දි

Chanaka Aruna Munasinghe said...

@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

අනේ අපිටනම් හදිස්සියක්, ඉක්මනක් නෑ.
වේගය මරුවා කැඳවයි !!!

Amila Chathuranga said...

මම දන්න එක හාමුදුරු නමක් ඉන්නව එයා උබන්ටු ලිනක්ස් භාවිතා කරන්න ලොකුම හේතුවක් වෙන්නෙ සොෆ්ට්වෙයාර් හොරකමින් ගැලවී වැඩ කල හැකි වීම.....ඔහුට ඉන්දියාවට යන්න ඕනි උනා රාජකාරි වැඩකට සහ සමුලුවකට ...ඔහුට සන්චාරකයෙක් කියල ලේසියෙන්ම වීස ගන්න තිබුන ඒත්...මෙයා එහෙම කීවෙ නෑ මොකද යන්නෙ සන්චාරයක් නොවන නිසා...ඉතින් ඉන්දියන් හයි කොමිසන් එක මෙයාට වීස දුන්නෙ නෑ.සැක හිතල..මම ඒ සිද්දිය දන්න කොට තත්වෙ එහෙමයි...එයාට ඉන්දියාවට යන්න වෙන්නෙ නැතිව ඇති

BLOG ගඩොල් said...

හික් හික්!! මකර බණ.....

Jay said...

මකරට එකපාරටම මොකෝ මේ වෙලා තියෙන්නෙ?

දිල් said...

හික්ස්....

priyantha said...

අම්මෝ මම නම් ඔය ඩවුන්ලොඩ් කරන්නේ live cd එකෙන් බූට් කරල. පෙන් එකට අරන් වයිරස් චෙක් කරනවා. එතකොට පව් සිද්ධ වෙන්නේ නෑ.
ඕපන් සෝස් ගියොත් පව්නෑ..හැබැයි ටිකක් අමාරුයි..ඒනිසා දෙකම ගත්තය හරි.
අයියෝ මේ බණක්නේ මම මේ මොනවද කියන්නේ

සාදු!! සාදු!!!!සා....!!!

Anonymous said...

අපි නම් අමුනල කරල නිකන් දෙන ඒවලින් වැඩ ගන්නව :D

ඉලංදාරියා said...

කාලින බනක් මචෝ......

malee_msg said...

අනේ ඉතිං මන් නම් ඔය බ්ලොග් එකක් දෙකක් ලියාගෙන ‍ශේප් එකේ ඉන්න නිසා වැඩි පවක් නම් පිරෙන්නැතුව ඇති.. ඒ උනාට හපොයි වයිරස් ගාඩ් එකක් දා ගන්න ඕනි මැෂිමට..

සසර කතර said...

නම මකරා උනත් බොහොම වෑදගත් කාරනා වක් කියලා තියෙන්නේ අපේ කට්ටිය ට බොහොම වටින දෙයක් මකරා කියලා තියෙන්නේ....

Chanaka Aruna Munasinghe said...

@ indi

එහෙම ප්‍රතිපත්තිගරුක හාමුදුරුනමක් ගැන අහන්න ලැබීම ගැන සතුටුයි. ඒ හාමුදුරුවො ගැන වැඩි විස්තර දැනගන්නත් කැමතියි.

ඔන්න අපේ FOSS කට්ටියටත් හොඳ අවස්ථාවක්. ඒ හාමුදුරුවො ලවා බණ දේශනා මාලාවක් සංවිධානය කරන්න
====================
@ blog gadol

මේවා බුදු බණ. හොරකම් කරන එක හොඳ නෑ කිවුවෙ බුදුහාමුදුරුවො. මම ඒක අද කාලෙ තාක්ෂණික පසුබිමට අදාලව විස්තර කලා විතරයි

Chanaka Aruna Munasinghe said...

@ Ansh Lucky Sri Jay

අනේ මමනම් හොන්දින් සිටිමි. දන්න අඳුරන කීප දෙනෙක්ම නම් ළඟදී පව් සිද්ධ කරගත්තා
============
@ දිල්

මොකද හිනා වෙන්නෙ. අපායෙ ගියාම තේරෙයි. එහේ ඉන්න අය හරී සැරයි

Chanaka Aruna Munasinghe said...

@ priyantha.ඒබී

හැම Malware එකක්ම Virus Guard වලට අහු වෙන්නෙ නෑ. කොහොම වුනත් සිහි බුද්ධියෙන් කටයුතු කරනවනම් වැඩිය පව් සිද්ධ වෙන්නෙ නැති වෙයි
=============
@ Hasitha ජයසූරිය

හෆොයි එතකොට පව් ඩබල් ත්‍රිබල් වෙනවා. හෆෝයි

Chanaka Aruna Munasinghe said...

@ ඉලංදාරියා

ස්තූතියි
=========
@ malee_msg

අහා මලී නඟා කාලෙකට පස්සෙ. මොන වයිරස් ගාඩ් දාල තිබ්බත් කර්ම විපාක තියෙනවනම් වළක්වන්න බෑ

Chanaka Aruna Munasinghe said...

@ Amiththa's Blog

මකරු කොහොමත්ම වැදගත් වැඩ තමයි කරන්නෙ

වන්නි said...

අඩේ ඒ හොරකමට කොයි නිරයටද යන්නේ බං? මොකද මගේ අතින් ඕක නොසෑහෙන්න සිද්ද වෙනවා...

Chanaka Aruna Munasinghe said...

@ කුෂාන් ඇස්. වන්නිආරච්චි

හතර අපායෙන් කොයි එකට හරි යයි. ඒ ගිහින් ටෙරා, පෙටා බයිට් ගණන් Softwares වල Codes Debug කර කර ඉන්න වෙයි slow ම slow මැෂින් එකක

Unknown said...

මකර ගිණි පිබලා වගේ,
ඒත් සැලකිය යුතු කරුණක්.

Chanaka Aruna Munasinghe said...

@ Jeewani

වයිරස් වලට බය නැති සමහර අය අපායට බයයිලුනෙ

වන්නි said...

සහතික ඇත්ත...

Anonymous said...

පන්සිල් වලට තව එකක් එකතු කරමුද?

හොර සොප්ට් වෙයාර් ඩවුන්ලෝඩ් වේරමණී සික්කා පදන් සමාදියාමී.

Chanaka Aruna Munasinghe said...

@ කුෂාන් ඇස්. වන්නිආරච්චි

කොයිකද සහතික ඇත්ත? Debug කරන්න වෙන එකද අපායට බය එකද ?
============
@ wath

අදින්නාදානා වලින් හොර සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කිරිල්ලත් කවර් වෙනවා

වන්නි said...

ඩිබග් ඩිබග් බං...

Chanaka Aruna Munasinghe said...

@ කුෂාන් ඇස්. වන්නිආරච්චි

හී හී. Debugging ගැන දන්න + අපාය විශ්වාස කරන කෙනෙක්නම් ආයෙ හොර Softwares Download කරන්නෙ නෑ

Hasitha Gunasinghe said...

මේ මකර චින්තා ශ්‍රවණය කිරීමේ කාලයයි

Anonymous said...

බණ අහන මකරෙක්...මකරා දෑහනට සම වෑදිලා වගේ

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ධර්මශ්‍රවන කායෝ අයං වදං තා
=======
@ Anonymous

ඇයි බළල්ලුත් බණ අහන්නෙ. දන්නෙ නැද්ද. බණ අසා යහමග ගිය බළලෙක් පිළිබඳ අනුවේදනීය සත්‍ය කතාවක් මෙතනින් කියවන්න

Hasitha Gunasinghe said...

"ධම්මස්සවණ කාලො අයං භදන්තා" තමා නිවැරදිව ඒක කියන විදිහ

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ස්තූතියි මම ඒකෙ වචන හරියටම දැනගෙන හිටියෙ නෑ.
අපි ඕක කියන්නෙ නෑනෙ. හාමුදුරුවරුනෙ කියන්නෙ

Anonymous said...

දැන් කාලෙ බණ නොකියන්නෙ මොන මකරද?

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

අන්න අරෙහෙ මාරයාත් බණ කියන එකේ මකරු බණ්කිව්වට මක් වෙනවද?

see this

මාර බණ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D