Wednesday, January 19, 2011

ජනමාධ්‍ය නිදහසට තවත් බාධාවක්


ජනමාධ්‍ය නිදහසට මේ බාධාව එල්ල වුණේ සිංගප්පූරුවේ උබින් දූපතේදි.


ඔය සිරසෙන්ද ?
කියල තියෙනව නේද මගේ වැයික්කියෙ 
ෆොටෝ ගහන්න එන්න එපා කියල
 
[ 19 - Jan - 2011 ]

18 comments:

පිටස්තරයා said...

මෙහෙ බල්ලො වගේම තමයි

හරී - පිණිපළස said...

අනේ සිංගප්පූරු පාටක් වත් නැහැනෙ මෙයාට.... :D

Chanaka Aruna Munasinghe said...

@ පිටස්තරයා

ඔව් ඔව්, දැකල පුරුදුයි වගේ හින්දයි ෆොටෝ එකක් ගන්න හැදුවෙ.
==================
@ හරී - පිණිපළස

උබින් දූපත කියන්නෙ සිංගප්පූරුවෙ නාගරීකරණය නොවී ඉතුරු වෙච්ච එකම ප්‍රදේශය. ඒ දූපත ටිකක් හරියට ලංකාවෙ ගමක් වගේ. ලංකාවෙ ගම් වල ඉන්නව වගේ මේ වගේ පාට බවුවොත් ඉන්නවා එහේ

කතන්දර Kathandara said...

බල්ලො යි පූසො යි කවදත් වලි නේ!

හරී - පිණිපළස said...

හික් හික් ඔන්න කතන්දර අයිය දවසේ කියමන කියල :D

මාරයාගේ හෝරාව said...

ඇඩෝ...ව්...
තෝ වරකෝ ලංකාවට දෙන්නං සබ්බුව..
ඇයි යකෝ බව්වෙක් එරෙව්වහමත් ඒකට පළි අපේ ලොක්කද..?

සංකල්ප said...

මකරා ට බල්ලා කඩා පනි හදනවද දන්නේ නෑ. මකරෝ ප්‍රවේසමෙන් හොදද !!!!

පූසා said...

අඩේ ඔහේ පූසෝ නැද්ද? ;)

jhothishalanka said...

මම හිතාගෙන හිටියෙ සිංගප්පූරුව කියන්නේ හතර වටේට තට්ටු බිල්ඩින් තියෙන ඇමෙරිකාව වගේ රටක් කියල.බැලින්නම් සිංගප්පූරුවෙත් හද්ද පිටිසර ගම්මාන වගෙ තැන් තියෙනවනේ.බල්ලොත් අපේ උන් විදියමයි.

priyantha said...

අපොයි අහංසක මකරටනේ මේ සද්දේ දාන්නේ.....:D

BLOG ගඩොල් said...

ඈ මකරෝ! මේ ලංකාවෙ බව්වෙක්නෙ

ඉන්දික උපශාන්ත said...

බල්ලා මිනිසාගෙ මිතුරා මිස මකරාගෙ මිතුරා නොවේ!

Observer said...

"උබින් දූපත" ගැන ඇහුව පලවෙනි වතාව,සිංගප්පූරුව ඒ දූපත සංචාරකයන්ට promote කරන්නෙ නැහැ වගෙ.
එහෙ බල්ලොත් අපේ ලංකාවෙ බල්ලන්ට දෙවෙනි නෑ වගේ.

Anonymous said...

කිව්වත් වගේ මේ බල්ලා අපේ ගෙදර හිටපු බූලා-2 වගේමයි.

Chanaka Aruna Munasinghe said...

@ Kathandara

කතන්දරයි හාමිනෙයි වගේද ?
=============
@ හරී - පිණිපළස

ග්‍රර් , චූටි ටීචර්ගෙ කතන්දර අපි දන්නෝ
=============
@ මාරයාගේ හෝරාව

කවුද බොලේ මාරයගෙ ලොක්කා

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

ඔව් ඔව් කියල තියෙනවනෙ. හැබැයි හොඳ වෙලාවට බල්ලා පනින්න පෙර හිතා බැලුවා
================
@ පූසා

ෆූසොත් ඉන්නවා. හැබැයි නපුරු නෑ.
ෆූසො බලන්න මෙතනින් රිංගන්න

http://www.facebook.com/album.php?aid=140167&id=685407931&l=03a5019a84
=============
@ JHOTHISHALANKA

ඒ හිතාගෙන ඉන්න විදිහ හරි. කොංක්‍රීට් වනාන්තර නැතිව ඉතිරි වෙලා තියෙන එකම එක තැන මේ උබින් දූපත. උබින් දූපත 1980 ගනන් වල තිබ්බ විදිහටම තවම තියන් ඉන්නවාලු වෙනස් නොකර.

Chanaka Aruna Munasinghe said...

@ priyantha.ඒබී

මමත් මෙහෙම හිටියට බවුවට වඩා සැරයි. ගර් ගර් ගර්
================
@ blog gadol

වෙන්න ඇති . පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙ සිංහපුරයට ගෙනාපු බවුවෙක්ගෙන් පැවතගෙන එන එකෙක් වෙන්න ඇති
================
@ ඉන්දික උපශාන්ත

මකරා සියළු සතුන්ගේම මිතුරාය (දෙබරුන්, මකුළුවන් හැර )

Chanaka Aruna Munasinghe said...

@ Observer

සංචාරකයො උබින් දූපතත් යනවා. හැබැයි පෙනෙන විදිහටනම් වැඩිය යන්නෙ කොංක්‍රීට් වනාන්තරෙන් මිදිලා පොඩි විවේකයක් ගන්න යන දේශීය සංචාරකයො. මෙකට ගිහින් එන්න සම්පූර්ණ දවසක්ම වගේ ඕනෙ . එකම ප්‍රවාහන ක්‍රමය බෝට්ටු

http://www.wildsingapore.com/ubin/index.html
================
@ මගේ දවස

කෝ මෙ බවුවගෙ බූල් බූල් නෑනෙ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D