Saturday, November 29, 2008

නාඳුනන comment දමන්නෝ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය


බ්ලොග් පෝස්ට් වලට anonymous නමින් comments දැමීම ගැන මේ වගේ අදහසක් මතු වෙලා තිබ්බා.



නාඳුනන තුවක්කු කරුවො ඉන්න ලෝකෙක ඕවත් වැඩද ?

හැබැයි ඉතින් anonymous අයගෙන් පරිස්සම් වෙලා ඉන්න කියල තමයි ලෝක සෞඛ්‍ය සංවිධානෙ දෙසැම්බර් 1 වෙනිදට එන ලෝක ඒඩ්ස් දිනය ගැන මතක් කිරීමක් විදිහට කියල තියෙන්නෙ.


anonymous comment සුත් ඒඩ්ස් වගේ වසංගතයක් වෙයිද මන්දා ?

[ 29 -Nov-2008 ]


6 comments:

දිලාන් said...

තම්න් දරන මතය තමන්ගේ නමින් දක්වන්නේ නැත්තේ, එයට ආත්ම ශක්තියක් නැතිනිසා විය යුතුය.

ශාකුන්තල | Shaakunthala said...

@Kadapatha,
You are correct. But, sometimes people may need to survive rather than expressing themselves.

For example, somebody may know how a particular crime has happened and want to tell the incident to the World. How can he survive without being anonymous?

Anonymous said...

ඒත් සමහර වෙලාවල් තියෙනවා නියම නමින් පෙනී නොසිට නිර්නාමිකව අදහස් දක්වන්න වෙන.

පිටස්තරයා said...

මෙතන වෙන්නේ අපරාධයක් දැනුම් දෙන එකක් නෙවෙයිනේ. අදහසක් දක්වන්න තමා නමින් පෙනී ඉන්න බැරි නම් අදහස් දක්වන්නේ නැතුව ඉන්න ඕනේ

Anonymous said...

Bloggers have the right to stay anonymous

Read this
http://w2.eff.org/bloggers/

කෝරලේ මහත්තයා said...

අනිවා පුදුම කරදරයක් මමනම් ඔක්කොම මකනවා

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D