Monday, November 24, 2008

කලු නිඹුල්ලු ( Cute Black Twins )


බලන්න මේ දෙන්නා.

එකම... පාට
එකම... බර
එකම... ඇඹුල
එකම... අංකෙ. (WP - KE 3656)

එහෙනම් ඇයි එකකට වැඩිපුර ගෙවන්නෙ ?

[නොම්මර තහඩුව පෙනෙන්නෙ නැත්තම් පින්තූරෙ උඩ click කරන්න ]


හැමෝම සුදු අය ගැනනෙ කතා කරන්නෙ.(සුදු වෑන් උවදුර- White Van Disaster). කලු අය ගැන කවුරුත් කතා කරන්නෙ නැති හින්ද මමවත් කතා කරන්න ඕනෙ කියල හිතුනා. මොකද මාත් ටිකක් කලුයිනෙ :-p .

කවුද මේවට වග කියන්නෙ?

මමනම් හිතන්නෙ ඔබාමා(Barack Obama) තමයි වග කියන්න ඕනෙ. ඔබාමා වගේ කලු විධායක ජනාධිපති කෙනෙක් ඉන්න ලෝකෙක මේවත් වැඩද?

හැබැයි මේ වාහන දෙකනම් තියෙන්නෙ ශ්‍රීලංකාවෙ. sure නැත්තම් photo එක ලොකු කරලා ලඟ තියෙන බස් එකේ බෝඩ් එක බලන්නකෝ.

[ 24 -Nov-2008 ]

10 comments:

සු said...

මෙයාටත් පේන ඒවා...
ට්කක් හොයලා බැලුවා නම් අඳුනගන්න තිබුණා..

නියම පෝස්ට් එකක්..

Unknown said...

How on earth this could happen???

Chanaka Aruna Munasinghe said...

අපොයි හොයන්න ගියානම් මේක ලියන්න මාව ඉතුරු වෙන්නෙ නැහැනෙ :-)

Chanaka Aruna Munasinghe said...

හොඳ ළමයි වගේ මගේ පරණ බ්ලොග් ටිකත් බලන්න.

http://status-chanaka.blogspot.com/

මම අදම තමයි මෙතනට join වුනේ
ඉතින් ඔයාල මගේ පරණ පොස්ට් දැකලත් නැතුව ඇතිනෙ.

ශාකුන්තල | Shaakunthala said...

අදද ආවේ..? ආයුබෝවන් කියල පිළිගන්නවා.
උඹ නං හරියන්නෙ journalist වැඩේට මචෝ.. එළ
keep it up

නාලක said...

හික් හික් හික්.. අනිවාරයෙන්ම.. බි.පෙ.සි. ආයුබෝවන්.

Chanaka Aruna Munasinghe said...

බි.පෙ.සි. කිවුවෙ ?

Dasun Sameera - දසුන් සමීර said...

ඔක ඉතින් ප්‍රභූ ආරක්ෂාවට යොදන උපක්‍රමයක් නො‍වෑ. කොහොම වුනත් කොටියට වැදගත්වන ප්‍රවෘති ප්‍රසිද්ධ මාධ්‍ය වල පලකරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.

malee_msg said...

ඒකත් නරකම නෑ..එකම වගේ වාහන දෙකක් හදන්න කම්පණි එකට පුළුවන් නම් එකම වගේ අංක දෙකක් හයිකරගන්න අයිතිකාරයට බැරි මොකෝ :P

Rajitha Abeysinghe said...

පිටිපස්සෙ ගිය එකේ ඇතුලේ හිටිය කෙනාව දැක්කේ නැද්ද?.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D