Wednesday, March 25, 2009

ලොක්කන්ටත් වරදින තැන්


ඔන්න මට අන්තර්ජාලයෙන් හම්බ වෙච්ච් පින්තූර ටිකක්.

මේවා ඇත්ත ඒවද edit කරපු ඒවද කියලනම් දන්නෙ නැහැ.



පුංචි 5හේ මං




දුර දිග බලා කටයුතු කිරීම




2009 තොරතුරු තාක්ෂණ වසර


[ 25 - Mar - 2009 ]


9 comments:

Anonymous said...

ado ape lokkata ketha keli danawane , umba UNP karayane. Ahuweyan pattagahanawa

Anonymous said...

නියමයි, ඇත්තටම හිනා යනවා මහිංදගේ කේස් එකට. ඒකේ තියෙන දෙබස ටිකක් ලොකුවට දැම්මනං හරි

Anonymous said...

මහින්ද ගේ වැඩෙ නමි මරු.....

malee_msg said...

මුල් දෙක කලින් දැකලා තිබ්බත් කුරහන් මාමාගේ එක දැක්කේ අද.තැන්ක්යූ කිව්වා..

ආගන්තුකයා | Stranger said...

ඔව් ඔව් මාත් ඒකනම් අද තමා දැක්කේ... සපිරිස්ති...

Anonymous said...

හික් හික්... මේව එඩිට් කරපුව නම් වෙන්න ඇති. ඒ වුණාට හිනා යද්දි හිනා නොවී ඉන්නෙ කොහොමද අනේ.... :D

Chanaka Aruna Munasinghe said...


@Anonymous
Kawuda lokka? Bushda ? Mahindada ?. Mama UNP witharak newei Democratician. Dan USA wala inne ape lokkek harida :)

-------------------------------
@පාලිත
අම්මෝ ලොකුවට දාල ලොක්ක දැක්කොත් ?
මෙ මම හදපු එකක් නෙවෙයි. මට හම්බ වෙච්ච් එකක්.

------------------------------
@නිපුණ පෙරේරා
ඒකනෙ බුෂ් වගේ නෙවෙයි. අනිත් පැත්ත හරි ලැප් එකක්නෙ.
බුෂ් අනිත් පැත්ත ගහන් ඉන්නෙ හෝඩි පොතක්නෙ

-----------------------------
@malee_msg, ආගන්තුකයා

අපි ජාත්‍යන්තරයේ තනි වෙලා නැහැ කියල පෙනෙනව නේද ?

-----------------------------
@ecH

ඔව් ඔව් හිනා වෙන්න තමා මේව දැම්මෙ.
නැතුව මඩ ගහන අරමුණකින් නෙවෙයි.
ෆොටෝ එක edit කරපු එකක් බව පෙනෙනව ලැප් එකේ screen එකෙන් පරාවර්තනය වෙන දර්ශනය බැලුවම

Anonymous said...

Pisso relak

Anonymous said...

පිස්සන් කොටුවක්

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D