Tuesday, April 7, 2009

ආර්ථික අර්බුදයේ බලපෑම්


වර්තමාන ආර්ථික අර්බුධය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලට සහ කාර්මික නිශ්පාදන අංශ වලට ඇතිකර තිබෙන විවිධාකාර් බලපෑම්.
ඔයාල වැඩ කරන ආයතන වලත් මේ වගේ ගැටලු තියෙනවනම් comment එකක් දාන්න. මගේ ව්‍යාපෘතියකට මේ ගැටලුව සම්බන්ධ තොරතුරු එකතු කරනවා.

* පින්තූර වල තියෙන දේවල් පැහැදිලිව කියවන්න පුලුවන් වෙන්න පින්තූර උඩ click කරන්න. එහෙම නැත්තන් Right Click කරල New Tab එකක Open කරන්න


වසා දමා ඇති ආයතන


සේවක ඉවත් කිරීම්


විවිධ අර්බුධ ඇති ආයතන



Source: The Inter Company Employees's Union (ICEU)

මේකත් කියවන්න :
ආර්ථික ප්‍රස්තාර 2008 - 2009


[ 7 - APR - 2009 ]



7 comments:

Narada said...

ඉතිං අපේ ඇත්තෝ ඔය කියන කතා බොරු නොවැ, අනේ මන්දා එව්වා විශ්වාස කරන කස්ටියට මොකා වෙලාද මන්දා?

රාජ්‍ය ආයතන ගැන විස්තර නැත්තේ මොකෝ? ඒවායින් ඇතැමෙක්ට මේ තත්වය අත් වෙලා නොවැ.

muthunayake@gmail.com said...

hoda wedak

Sankha said...

good post,
ඔය විස්තර ගත්ත Sources මොනාද කියලා දානවද?

Chanaka Aruna Munasinghe said...

@-බින්ku(ණ්ඩා)-

රාජ්‍ය ආයතන ගැන විස්තර දන්නෙ නැහැ.
දන්න විස්තර තියෙනවනම් කියන්න.
මම දැනට විස්තර හොයමින් ඉන්නෙ ව්‍යාපෘතියකට.
------------------------------------------
@ Gems

මෙහෙම වෙන එක හොඳ වැඩක් නෙවෙයිනෙ.
රස්සා නැති වෙන කට්ටිය පවු නැද්ද?
ඔයානම් ඉතින් මැණික් මුදලාලි කෙනෙක්නෙ නේද ?
------------------------------------------
@ Palitha

මේ විස්තර ගත්තේ The Inter Company Employees's Union (ICEU) of Srilanka එකෙන්.
-----------------------------------------

Chanaka Aruna Munasinghe said...


Dialog ආයතනයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් ඉවත්වීමේ පටිපාටියක් හඳුන්වා දීලා. ඒකෙ සේවක ප්‍රමාණය 30% ත් 40% ත් අතර ප්‍රතිශතයකින් අඩු කරන්න බලාපොරොත්තු වෙන බවයි කියන්නෙ.

Narada said...

මට හරියටම කියන්න දන්නේ නැහැ, මේ කාලේ ඉන්නේ ලංකාවේ නෙමේනේ. එකක් තමා සළුසල. මතක අනිත් එක තමා සතොස.

Anonymous said...

මෙන්න බලනවනං තවත්,

http://lbo.lk/fullstory.php?nid=853966770

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D