Thursday, June 18, 2009

මම ගස් නොකපමී





ඔන්න මමත් පොතක් ලියනවලු. තව අවුරුදු 20කින් ලියවෙන පොත් වල TOP 10 ලැයිස්තුවේ මගේ පොතකුත් තියෙනවා (7th Place ). ලැයිස්තුව මෙතනින් බලන්න
මුරුංගා අත්තේ උඩම හරියේ තියල තියෙන හින්දා මට ඇත්තටම පොතක් ලියන්න හිතුනා. හැබැයි මම ලියන්නෙ E පොතක් (ebook). මොකද තව අවුරුදු 20කින් පොත් වලට කඩදාසි හදා ගන්න කපා ගන්න තරම් ගස් ඉතුරු වෙයිද දන්නෙත් නැහැ. ඉතුරු වෙලා තිබ්බත් ඉතින් කපන එක හොඳත් නැහැනෙ.

මගේ කතන්දරේට, මකරා විසින් එල්ල කරන ගිනි ප්‍රහාර හමුවේ කොළඹ පුරවරය ගිනි ගනිද්දි වීණා වාදනය කරපු රජතුමෙක් ගැනත් ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා. ආ මේ තියෙන්න පොතට දාන්න හොඳ පින්තූරෙකුත්.



ආ ආ .. ඉතින් මගේ පොත ලියන්න තව අවුරුදු 20ක්ම තියෙනවනෙ. එතකන් නයිස් අයටයි නෝටි අයටයි කියව කියව ඉන්න හොඳ E කතන්දර පොත් ටිකක් මෙතන තියෙනවා.

මේ තියෙන්නෙ එතනින් ගන්න පුලුවන් E කතන්දර පොත් වලින් කීපයක්. බාගෙන කියවලම බලන්නකෝ.




[ 18 - JUNE - 2009 ]


4 comments:

said...

අනේ මචෝ ඕක සල්ලි දීලනම් ගන්න බැහැ නිකම් බාන්න කොහාට හරි දාල අපිට ලින්ක් එක එවපන්

Namal danushka said...

ele ele makaro ......eth api thawa 20 years jiwath wevida danne na..jiwath wela hitiyoth aniwa kiyawannam.....

උන්මත්තක said...

හික් මරු කතාව. සර්වකාලීන කතාන්දරයක් නෙවැ.

malee_msg said...

හික් හික්... මකරා රජෝ අපිවත් කථාවට දාන්න හොදේ..

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D