Tuesday, September 29, 2009

බුලට් රීලෝඩ්


 (නොමිලේ ප්‍රචාරය කරන ලදී)

අනර්කලී නංගිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න කැමතියි කියලා මුතුහෙට්ටිගම අයියා කිවුවලු (මෙතන බලන්න). මේ අයියල නංගිල කට්ටිය මැතිවරණෙ දවසට මනාප 50  50 මිටි පිටින් රී-ලෝඩ් දා ගනියිද දන්නෙ නැහැ.

[ 30 - Sep - 2009 ]

8 comments:

Anonymous said...

බුලත් කොලවලට රිලෝඩ් කරන්නේ හුණු පුවක් වලින්ද බන්

දුකා said...

අයියයි නංගියි කියලා නවකතාවක් ලියන්න පුලුවන් වෙයි වගේ අනාගතේදී . . .

Anonymous said...

මුළු ලොව මගෙන් අසාවී‍‍.. ඔබ ගැන කුමක් කියමිදෝ...

Anonymous said...

anee ehema kiyanna epa anarkita wadak karaganna barinam Namal ayya eyata seat eka denne nahe ne .. kohomda unat anarkali hari seedevi kella lu..

යූත්මැක්ස් said...

බලාගන ගියාම අයියයි නංගියි හරි ෙෂ්ප් ෙන්ද?

Prashan Fernando said...

ela ela

said...

මොන ලෝඩ් දාගෙන් හරි අයියයි නංගී ලැයිස්තුවේ උඩටම එයි

Chanaka Aruna Munasinghe said...

@ දිසා

නෑ ඡන්ද පත්‍රිකා වලින්
---------------------
@ දුකා

ඔන්න මම දෙවෙනි නවකතාවට අදහස දුන්නා
---------------------
@ නුවන් චින්තක

අනේ මා ගැනනම් මොකුත් නොකීවට කාරි නෑ
---------------------
@ Anonymous

අනේ ඉතින් මම මොකුත් කිවුවෙ නැහැනෙ. ඔය දැන්වීමකුත් නොමිලේමනෙ දාල තියෙන්නෙ
----------------------
@ යූත්මැක්ස්

එහෙම තමයි අයියල නංගිලා වුනාම
----------------------
@ Prashan Fernando

Tnx
----------------------
@ ම

ආයෙත් මොනාද?
නංගිද අයියද වැඩියෙන් දා ගන්නෙ කියන එකටනෙ මේ රණ්ඩු

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D