Saturday, October 10, 2009

සියට අසූව (80%)



මෙච්චර කල් 80% ගැන කතාවල් ඇහුනේ ඉස්කෝල වල සහ විශ්ව විද්‍යාල වල. 80% නැත්තන් විභාග වලට පෙනී සිටින්න බැහැ. ඔන්න දැන් දේශපාලනේදිත් 80% කතාවල් ඇහෙනවා ( 10% කතා ඇහුනේ ඉස්සර ) . හැබැයි 80% ගත්තෙ නැත්තන් එහෙම ගත්තෙ නැති අයට ඉදිරි මැතිවරණ වලදි නාමයෝජනා නැති වෙයිද ? එහෙමත් නැත්තන් 80% දුන්නෙ නැත්තන් එහෙම දුන්නෙ නැති අයට ඉදිරි මැතිවරණ වලදි ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රජා අයිතිය නැති වෙයිද කියලනම් හරියටම දන්නෙ නැහැ.

විශ්ව විද්‍යාල වලදිනම් 80% පවත්වාගෙන යන්න අමාරුනම කරන වැඩේ තමයි කාට හරි කියල හොර අත්සනක් ගහ ගන්න එක. ඒත් නිදහස් හා සාධාරණ මැතිවරණ වලදි ?????

මගේ පරණ ලිපියක්, මේකත් කියවන්න

---- > මැතිවරණ , විභාග සහ XXX ( මෙතනින් රිංගන්න )

[ 11 - Oct - 2009 ]

3 comments:

Thameera said...

හික්! මැතිවරණවලටත් හොර අත්සන් ගහන් ක්‍රම ඔය තියෙන්නෙ!

අකිල said...

බැ බැ බං නම් ලකුණු කරල යවන්නේ. මේ පාර ජන්ද පත්‍රිකාව පිටි පස්සේ ජන්ද හිමි නාමලෙඛනේ අංකෙ ත් ලිව්වා. මහරජාට අපි ඡන්දේ දුන්නේ මොකාට ද කියල බලා ගන්ට වෙන්නැති :D

Unknown said...

80% බැළුවා නම් ඉතිං ගිය සමාසිකයේ මට සබ්ජෙක්ට් 2ක් වත් ලියන්න හම්බෙන්නෙ නෑ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D