Thursday, October 8, 2009

අරුම පුදුම ගුණකිරීම


මේ ලෝකෙ අපි නොදන්න , නොහිතන විදිහේ අරුම පුදුම දේවල් කොච්චරනම් ඇත්ද. මේ මට අහම්බෙන් හම්බවුනු වීඩියෝ  එකක්. මේකෙ තියෙන අසාමාන්‍ය ගුණකිරීමේ ක්‍රමය මමත් සාර්ථකව අත්හදා බැලුවා. පෑනකුයි කොලේකුයි අරගෙන උත්සාහ කරල බලන්න. හරි වැරදි බලාගන්න කැල්කියුලේටරයක් ලඟ තිබුණත් කමක් නෑ.


මේ ක්‍රමයට කියන නම නම් මම දන්නේ නැහැ. චීන ගණිත ක්‍රමයක් බවයි සඳහන් වුනේ. වැඩි විස්තර දන්නවානම් කියන්න 

පසු සටහනක්:

ඇත්තටම මේකෙ ඇති පුදුමෙකුත් නැහැ. අපි සාමාන්‍යයෙන් දන්න ගුණ කිරීමම තමයි මෙතනත් තියෙන්නෙ.ඒ බව පෙන්වා දීපු අසිත බණ්ඩාරනායක සර්ට ස්තුතියි.  ඉරි කෑලියි බෝලයි එක්ක දැක්කම එකපාරටම හිතුනෙ නිකන් මැජික් එකක් වගේ කියලයි. 

[ 08 - Oct - 2009 ]

8 comments:

Pahan said...

මරු මරු.

Asitha B. said...

Not really "aruma puduma" if you think about what's really happening here. It's an extension of how we learn to do the multiplications by hand {which most follow like "parrots" without understanding what's being done}. Then again, you don't need to understand "how it happens", unless you are interested in Maths & numbers.

Anyway, this concept is the easiest method for doing multiplications in your head (mental arithmatics). At least, it is (was) for me. I used to do it (without the lines of course), before that mental capacity was ruined at the University, by the introduction of using calculators.

Speaking of which, I realized the negative effect the calculators have had on my "mental capacity" (whatever it is), when I mechanically entered 2 x 8 once.

උෂාන් කෝදාගොඩ විතාරණ said...

මමත් කරල බැලුව නියමයි ඉරි කෑලි ටිකක් නේ ‍මේ වැඩ පාරවල් දාන්නේ
මෙය බෙදාගත්තට බොහොම ස්තුතියි තව තිබ්බොත් දාන්න

Chanaka Aruna Munasinghe said...

@ පහන්

ස්තුතියි
-------------
@ Asitha Sir

Thank you very much for showing the light. Actually did not try to understand how it is happening.

I totally agree with the negative effect of calculators. Because I also a victim Since my mental capacity also ruined, when I see this video today ,multiplying with lines & dots it was like a magic to me. But if I see this @ A/L time sure I will understand the trick @ once.

Supun Sudaraka said...

ෂහ්! වැදගත් ලිපියක්. උසස් පෙළ කරන අපිටම කියාපු ලිපියක්! ;)

෴ Residence Of Hasiya ෴ said...

නියමායි ගිණි මකරෝ....!!!

ධනික | Dhanika said...

එළ එළ... ලිපිය දැක්කෙ ටිකක් පරක්කු වෙලා...
මේකෙ තියෙන්නෙ අර සර් පෙන්නලා දීපු විදියට අපි කරන ගණිත කර්මයම වුනත් අපි මෙච්චර කල් දැනගෙන හිටියෙ නෑනෙ ඔය අපි අමාරුවෙන් කරන දේ මේ චූටි ඉරි කෑලි ටිකකට කරන්න පුළුවන් කියලා... :D
ඒ නිසා මේ ලිපිය අපිට ප්‍රයෝජනවත්....

rajitha.a said...

marune.....

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D