Tuesday, October 27, 2009

අම්බරුවා යනු ?


 

අම්බරුවා යනු හරකාට ආදරයට කියන තවත් නමකි. පුන්නක්කු යනු අම්බරුවන්ගේ කෑමකි.

මැතිවරණ ප්‍රතිඵල වලින් ද වහුපැටව් මෙන්ම ගොන්නු ද ලංකාවේ බහුලව වෙසෙන බව පෙනී ගියේ ය. ඒ නිසා ආණ්ඩුව පරිප්පු සීනි ගෑස් මිල වැඩි කොට පුන්නක්කු හා පිදුරු මිල අඩු කළෝය.  
(Copied from Ranes comment here) 

ශ්‍රී ලංකා කුමාරයා (Prince Sri Lanka) ලියා තියෙන "මාධ්‍ය කරුවන්ගේ විහිළු" නමැති සටහන අම්බරුවන් පිළිබඳව මතකය යළිත් අවදි කර ඇත්තාහ.
කුමාරයාණෙනි ඔබතුමා  රජතුමාගේ බේබිතුමා වන බැවින් ඔබතුමා ප්‍රකාශයක් කරන්නේනම් වගකීමෙන් යුතුව කළ යුතු බව බය පක්ෂපාත සහිතව මතක් කර සිටිමි.

සෞඛ්‍ය සේවය වල පල්ලට යැවූ පහුගිය කාලය කොයි  කාලය දැයි මට නොහැඟේ? 2002 ට පෙර සිටියේ ෆවුසි ඇමති තුමාය. 2002 - 2004 කාලයේ සිටියෙ පී දයාරත්න ඇමති තුමාය. මේ ඇමති තුමන්ලා දෙදෙනාම දැන් නිළමේ තුමන්ලාය. ජනතාව අම්බරුවන් යැයි සිතන මුන් යනු කවුරුදැයි පැහැදිළි කර දෙත්වා. 

ආයුබෝ වේවා කුමාරයාණෙනි!!!


පසු සටහන:

අම්බරුවා කියන්නේ කමත් භාෂාවෙන් මී හරකාට කියන වචනයකි. සාමාන්‍ය හරකුන්ට සාමාන්‍යයෙන් අම්බරුවා කියන්නේ නැත. එහෙත් ජනතාවට ආදරේට හරකා කියනවානම් හරකාට ආදරේට අම්බරුවා කීමේ වරදක් නැත.

[ 27 - Oct - 2009 ]

26 comments:

මිගාර said...

උඹ තමයි බං අම්බරුවා.

අම්බරුවා කියන්නේ හරකට නෙවෙයි, මී හරකට

කිරිමාමා said...

මිග+හර> මී+හර> මී හරකා

Chanaka Aruna Munasinghe said...

@ මිගාර

නිකං හරකාටත් ආදරේට මීහරකා කියනවා.
ජනතාවට හරක් කියන්නෙත් ආදරේටනෙ
------------------------
@ කිරිමාමා

බි.පෙ.සි

දුකා said...

ela ela

මිගාර said...

@ කිරිමාමා

ආ සිංහල මාමා ඇවිල්ල නේද? දැන් කොහොමද වාහේ එහෙම? කැහි ගෑනි දීලා මොන වාහෙද ගත්තෙ?

ශාකුන්තල | Shaakunthala said...

Well said.. as well as your previous posts.. :D

Narada said...

මිගාරට මල පැන්නේ මොකෝ?

සජීව විජේවීර said...

සහෝදරයා !
අම්බරුවා කියන්නේ හරකුන්ට නෙවෙයි. ගොයම් වැඩවලට ගන්නා මී හරකුන්ට පමණයි.

Chanaka Aruna Munasinghe said...

@ දුකා , ශාකුන්තල

Thank you ! :D
---------------------------
@ මිගාර

මොකද අනුන්ගෙ වාහෙල ගැන හොයන්නෙ ඈ?
---------------------------
@ -බිன்ku-

සාමාන්‍ය හරකුන්ට අම්බරුවා කිවුවා කියලානෙ තරහ ගිහින් තියෙන්නෙ. ඩොක්ටර්ට මිස්ටර් කිවුවම තරහ යනවා වගේ තමයි
---------------------------
@ සජීව විජේවීර

ස්තුතියි මාධ්‍යවේදී සහෝදරයා. අම්බරුවා කියන්නේ කමත් භාෂාවෙ වචනයක් කියලා දැනගෙන හිටියා. මේ ලිපිය නිකං ඉන්න බැරුවාට ලියපු එකක්නෙ. ඔබ වගේ මාධ්‍යවේදියො ලියනවා වගේ සාරගර්භ ලිපියක් නෙවෙයි.ඉතින් වැඩිය හිතා මතා නෙවෙයි ලිවුවෙ. කොහොම වුනත් ඔන්න පසු සටහනක් දැම්මා

මිගාර said...

@ මකරා

කිරිමාමා එයාගේ සිංහල දැනුම ගැන ටෝක් දීලා ඉන්නේ. ඒත් උන්දෑ දන්නෙ නැහැ වාහෙ කියන්නෙ මිනිහට කියල. මූ හිතන්නෙ වාහෙ කියන්නෙ ගෑනිට කියල! ඒ මදිවට එක බ්ලොග් එකක් වත් නොලියන මූ එනවා අනික් උන්ගේ සිංහල හදන්න. ඕං මිනිහගෙ සිංහල වල රග!

කිරිමාමා said...

‘හාන්නැහේ’ කියා ලියනවාට වඩා ‘වාහේ’ කියා ලිවීමෙන් ඇතිවෙන කික් එක නිසා ලිවීමි….
මට සමලිංගිකයන් හෝ වෙනත් නම්‍යතා ඇත්තන් ගැන ගැටළුවක් නැත…. පන්සලේ සෙල්ලම සිංහල බෞද්ධ එකක් නොවැ…

ඔබ මේ විදිහට අසුචි විදිමින් යන්නේ 'ජාපාල' වළඳා ඇති නිසාද? ඔබ ගැන ඇතිවන්නේ අනුකම්පාවකි..! ඔබ මේ ගත කරන ප්‍රේතාත්මයෙන් මිදී පස්කඳ පහළ වේවා..!

කිරිමාමා said...

ඒත් උන්දෑ දන්නෙ නැහැ > උන්දෑ... ඒක පිරිමි වෙන්න ඇති.. උන්නැහේ කියන්නේ ගෑණු වෙන්න ඇති...
ඔබ මේ ගත කරන ප්‍රේතාත්මයෙන් මිදී පස්කඳ පහළ වේවා..!

කිරිමාමා said...

අවිනීත ගී රස වැනසුමෙන්..
කොවුලන් ගීත ගැයීම නවත්වා ලජ්ජාවෙන් පළා ගියහ. සෝමතිලක ජයමහ ශූරීන් ගායකයකු ලෙස පෙන්වූ පරිචය අප දැක ඇත්තෙමු. කොවුලන් පළා ගියහ? අප දැක ඇත්තෙමු?
ගීත සාහිත්‍යය තුළ(ගීත සාහිත්‍යය බටයක්ද? )

මේ මීහරකා ගේ ගූ බ්ලොග් එකේ හඩු.. පඩ.. ජඩ .. සිංහල නොවෙන කුණුහරුප.. වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. අම්මාව මරාගෙන නිවන් යන්න හිතන්න එපා. දෙමළ හා දෙමළුන් ගැන කියවන්න කලින් තමන්ගේ බාසාව හදා ගනින් ගොං තඩියා..

තොප වැනි හරකුන් මගේ බ්ලොග් අඩවිය අහලකට නොගනිම්..

@මකරා, හරකෙක් එක්ක ඔයාගේ අවකාශයේ ඔට්ටු උනාට සමා වෙන්න..!

Chanaka Aruna Munasinghe said...

@ කිරිමාමා

අනේ මාමේ ඔය ගොන් පොර වලට මාව මැදි කර ගන්න එපා. මම අහිංසකයි

කිරිමාමා said...

:-)

මිගාර said...
This comment has been removed by the author.
මිගාර said...

කිරි මාමා දොඩන්නේ උන්දෑ සිංහල පිලිබඳ මහ උන්දෑ යයි සිතාය. උන්දෑ වාගේ මම සිංහල පිලිබඳ මහදුරෙකැයි කොහේදී වත් කියා නැත්තෙමි. බොරුවට තමා පොරක් යයි පම්පෝරී ගසා ඉන්පසුව වැරදී ගිය විටදී කුණු ඕජාව ගලන මුවින් අවිනීත වැකි ප්‍රවාහයක් එල්ල කිරීම තුල කිරිමාමා උත්සාහ කරන්නේ කටින් ගසා පොරත්වය ආරක්ෂා කර ගැන්මටය. තමන්ගේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙමින් ලොවට මොනවට ප්‍රදර්ශනය වෙද්දිත්, නගන්නා වූ විසංවාදයන්ට උත්තර නැතිවෙද්දීත්, මේ මීහරක් ක්වන්ධය කරනුයේ ඉබාගාතේ යතුරුපුවරුව මත කෙටීම පමණකි. බ්ලොග් එකක් ලියන්නට නොහැකි, එසේ නැතිනම් බ්ලොග් ලියන නමින් එන්නට නොහැකි, මෙකි මතවාහීමය පුස්සන් සිතේ හට ගන්න හීනමානය පිට කරනුයේ මෙවැනි ක්‍රියා මගිනි. කිරි මාමා අසූචි වලෙහී නෑවාට අපට කම් නැත. ඒ අසූචි ගොඩ ඔහු වෙතම තබා ගැනීම වටී

මිගාර said...

@ කිරීමාමා

මා ඔබේ බ්ලොගයට ලංකර නොගන්නා බව කියා ඇත. ඔබ වැනි පුස්සන්ට කළ හැකි ලොකුම ක්‍රියාවත් එයයි. කළ ගෙඩි බඳු හිස තුල ඉන්නල ගෙඩියක් තරම්වත් මොළයක් නැති හෙයින් විසංවාද වලින් පැන යන්නවුන් නගන කෙඳිරියත් ඔය බඳුමය.

@ මකරා

මෙවැනි ගඳ ගසන ඌරු තඩියකු හා ඔබ බ්ලොග් අවකාශය තුලදී පොරට වැටීමට සිදු වීම පිලිබඳ සමාව අයදිමි.

කිරිමාමා said...

ඔබ මේ ගත කරන ප්‍රේතාත්මයෙන් මිදී පස්කඳ පහළ වේවා..!

Chanaka Aruna Munasinghe said...

@ කිරිමාමා

මාමෙ මාමෙ , මොකක්ද මේ පස්කන්ද කිවුවෙ ??
බ්ලූමැණ්ඩල් කුණු කන්ද වගේ එකක්ද ?

Anonymous said...

http://panhinda-samaga.blogspot.com/2009/10/blog-post_30.html?showComment=1257847190680#c3960966128140049493

Chanaka Aruna Munasinghe said...

@ migara

ස්තුතියි, ඔයා මිගාරගෙ ප්‍රචාරක ලේකම්ද ?

Unknown said...

@ Chanaka: පස්කඳ කියන්නෙ පස් කන්ද නෙමෙයි....පංචස්කන්ධය....! පෙරේතයන්ට (මිගාර වගේ උන්ට) නැති එක.... එහෙම නේද කිරිමාමේ?

Chanaka Aruna Munasinghe said...

@ sanda337

පංචස්කන්ධය නැති බ්‍රහ්ම ලෝකත් තියෙනවා

ගයාන් said...

පෙරේතයින්ට පංචස්කන්ධය ම තියෙනවා. ස්කන්ධ 4ක් විතරක් තියෙන බ්‍රහ්ම ලෝක (අරූප තල) 4කුයි, ස්කන්ධ 1ක් විතරක් තියෙන බ්‍රහ්ම ලෝක (අසංඥ තලය)තියෙනවා. ඒ ඇරුණා ම අනෙක් හැමෝට ම පංචස්කන්ධය ම තියෙනවා.

Chanaka Aruna Munasinghe said...

@ ගයාන්

ඒකනෙ. මිගාරට පංචස්කන්ධයම ඇති. එයා බ්‍රහ්මයෙක් නෙවෙයිනෙ. කිරි මාමට පිස්සු

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D