Wednesday, June 30, 2010

Real Time Unicode කොන්වර්ටරේ වැඩ කරන්නෙ නැත්තන් ~අතීතයෙන් අහුලන්න~




UCSC Real Time කොන්වර්ටරේ වැඩ කරන්නෙ නැත්තන් http://www.archive.org/ වලට ගිහින් ඒකෙ මැද තියෙන Text Box එකේ http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html ටයිප් කරලා Take Me Back කරන්න. ඊට පස්සෙ පරණ දවසක Archived page එකක් බලා ගන්න පුලුවන්. ඒ පිටුව HTML එකක් විදිහට SAVE කරගන්න. Off-line වැඩ කරන්න පුළුවන්

Cheers !


-මකර අධිරාජයාගෙන් පණිවිඩයක්-

[ 30 - Jun - 2010 ]

8 comments:

Anonymous said...

thank you..!!!

චමිදේවා said...

අඩේ එකත් කරලා බලමු...

Chrishi said...

මීට ඉස්සෙල්ලත් ඔය වැඩේ උන එකේ මම වෙබ් පිටුව සම්පූර්නයෙන්ම save කරලා තියාගත්තා.

Kathandarakaraya said...

Thanks Chanaka.

I guess UCSC converter pages are all browser side javascript then?

Too late for me now for today. Done!

Anonymous said...

or use rsinglish.

http://www.madurax86.com/rsinglish/

http://www.elakiri.com/forum/showthread.php?t=239345

ගල්මල්-Coral said...

බොහෝම ස්තුතියි, අත කැඩිලා වගේ හිටියේ.

Hasitha Gunasinghe said...

පින් සිදු වේවා. මාත් මේ බැලුවේ මොකක්ද සීන් එක කියලා. මකරයියා නිසා ගොඩ ගියා :)

Chanaka Aruna Munasinghe said...

අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D