Monday, September 6, 2010

හිට්ලර් අද සිටියානම් ???


[ 06 - Sep - 2010 ]

21 comments:

priyantha said...

ම්හු තෙරෙන්නේ නෑ.

Anonymous said...

ayi ea ?

Chanaka Aruna Munasinghe said...

@ priyantha.ඒබී, Anonymous

ඇයි දෙයියනේ හිට්ලර් මිනිස්සු මරන්නයි මිනී පුච්චන්නයි ගෑස් කොච්චර නාස්ති කළාද

හරී - පිණිපළස said...

කරුණාකර මෙය තව ටිකක් පැහැදිලි කරන්න, ඔයාගෙ හිතේ තියෙන ඒවා අපි කොහොමද දන්නෙ?

හරී - පිණිපළස said...

අයියෝ,, කමෙන්ට් එක ටයිප් කරන අතරේ මෙයා පහදලානේ ,, සොරි මෙයා

Chanaka Aruna Munasinghe said...

@ හරී

හරි හරී. NP
මගේ හිතේ තියෙන දේවල් දැනගන්න මකරෙක් වගේ හිතන්න :D

කංචු said...

අම්මප බන් උඹටත් හිතෙන දේවල්.....
අපේ වෙළඳ කටයුතු ඇමති තුමාට මීඩියා වලට කියන්න තවත් හේතුවක් තෙයෙනවනෙ ඒක එහෙම උනානම්.....

දුකා said...

ආ ඒකයි මේ ගෑස් මිල වැඩි වෙන්නේ . . අපි ඒත් බැලුවා ඇයි කියලා ... යකඩෝ හිට්ලර් කරපුවට මේ අපේ වෙළඳ ඇමති මක්කා කරන්නද . .. හික්ස්

සසීන්ද්‍ර වීරසිංහ said...

හිට්ලර්ගෙ කාලෙ ගෑස් මිල වඩි උනාද?

සංකල්පනා said...

අයියෝ වැඩි නෙමේ අඩු කරන්නේ...

එතකො‍ටනෙ අඩු මිලට මිනී ගොඩක්..

ඔයා කියන විදියට වැඩි මිල‍ට මිනී පොඩ්ඩක්! hikz :D

එහෙමද?

සසීන්ද්‍ර වීරසිංහ said...

@ සංකල්පනා : මෙයා මේ කියන හිට්ලර් මිනිස්සු බේරගන්න කෙනෙක් වෙන්නැති..

Buddhi said...

ඔච්චර ලස්සනට ඕක ලියලා පළවෙනි කොමෙන්ට් එකෙන්ම උත්තරෙ දැම්මේ!!!! අපි ගැනත් ටිකක් හිතහං. ඉවසන්න පුරුදු වෙයං.... දැං අපි ලියන්නෙ මොකද්ද? :s

h said...

ගෑස් කෙසේ වෙතත් අපට හෙණට ආධාර දෙයි මේ වෙනකොට හිටියනම්....

``` Outsider``` said...

අපිට ගෑස් ඕනි නෑ. ලාභෙට සුද්දෙ දෙන්න පුඵවන් ක්‍රම සහ විධි රජකාලෙ ඉඳන් අපිට තියෙනව. අපි ශ්‍රේෂ්ඨ ජාතියක් නොව.

serendipity said...

මාවෝ සේතුං අද චීනෙ හිටියානං ලෝකෙ ගොඩක් දේවල් වල මිල කුමක් විය හැකිද?.

Anonymous said...

ගෑස් මිල වෑඩිවීමෙන් පෙනියනුයේ හිට්ලර් කෙනෙකු ලන්කාවේ බිහි වෙමින් පවතින බවය.....

Chanaka Aruna Munasinghe said...

@ කංචු

දැනටමත් කට වරද්දා ගත්තද මන්දා. ඒ කාලෙ වෙච්ච නාස්තිය හින්දා දැන් මිල වැඩි වෙනවා කියයිද දන්නෙ නෑ ඊලඟ පාර
===============
@ දුකා

ඒකනෙ. හිට්ලර් කරපු දේ හින්දා වෙළඳ ඇමති නෙවෙයි වයිමාටවත් මොකුත් කර ගන්න බැහැලු
==============
@ සසීන්ද්‍ර වීරසිංහ

ගෑස් විතරක් නෙවෙයි , ඒ කාලෙ කොළඹ කොටුවෙ බළල් මසුත් ගිණි ගණන් වුණාලු

Chanaka Aruna Munasinghe said...

@ සංකල්පනා

තේරුණා මදි ආයුබොවන්ඩ
================
@ බුද්ධි

මේකේ මොකුත් ලියලා නැහැනෙ. මාතෘකාවයි පින්තූරෙයි විතරයිනෙ.
===============
@ h

අපිට අමුතුවෙන් මොනවා ආධාර කරන්නද. අපි ස්වයංපෝෂිතයිනෙ. පිටරටින් ගෙන්නන්නෙ ගෑස් විතරනෙ

Chanaka Aruna Munasinghe said...

@ ``` Outsider```

ඒකත් එහෙමද ?
==============
@ serendipity

මාවෝ සේතුං අද චීනෙ හිටියානං ලෝකෙ ගොඩක් දේවල් වල මිල යුවාන් කීපයක් වනු ඇත
==============
@ Anonymous

Sh Sh Sh . කට කට

pavithra weerapperuma said...

කතාව ඇත්තකි. හිට්ලර් නිසා එදා ජර්මනියෙ වහල්ලක් කන්න නැතිව මැරිල ගිය අහින්සක ජර්මන් ජාතිකයෝ බේරුනා.

චමියා said...

හිට්ලර්ට ජය වෙවා

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D