ශ්‍රෙෂ්ඨධිකරණයට අපහාස කරනවා නෙවේ ඕන්.........
ආ..අපි දැක්කා..ඔයිට කළින්...මෙ ලොක්කා මුකුත් නොලියා මෙහෙම එකක් දාලා ෂේප් වෙන්නද හදන්නේ..?
@ priyantha.ඒබී නෑ නෑ , තුන් හිතකින්වත් අපහාස කරන්නෙ නෑ==============@ මාරයාගේ හෝරාව දැක්කට එක ඇහැක් වහගෙන අනිත් ඇහැ ඇරගෙන ඉන්නෙ ඇයි කියල දැනන් හිටියෙ නැහැනෙ නේද ?තවම උණ හොඳ වුණා විතරයි. තවම ටික ටික කැස්ස තියෙනෝ. ඒකත් හොඳ වුණාම මොනව හරි ලියන්නම්.
NUSSU ටී එක නං එල පාර හොඳේ...
මං හිතුවා බඩුම තමා කියලා...
@ වැම්පයර් ස්තූතියි. ඒ ටීෂර්ට් එක ආයෙ අඳින්නෙ නැතුව පරිස්සම් කරල තියා ගන්න ඕනෙ================@ බිඟුවා...! නෑ නෑ මේ හොඳට ඉන්නෙ. අධිරාජයාට විරුද්ධව නඩු පවරන්න බෑ
මකරාටත් උසාවි ගානේ බඩ ගාන්න වුණානේ හැබෑවටම............
@ Hasithaමකරා කියන්නෙ බඩගාන කෙනෙක් නෙවෙයි. මකරු කියන්නෙ පියාඹන, පීනන , ඇවිදින කට්ටියක්
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න. ** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D
8 comments:
ශ්‍රෙෂ්ඨධිකරණයට අපහාස කරනවා නෙවේ ඕන්.........
ආ..අපි දැක්කා..ඔයිට කළින්...
මෙ ලොක්කා මුකුත් නොලියා මෙහෙම එකක් දාලා ෂේප් වෙන්නද හදන්නේ..?
@ priyantha.ඒබී
නෑ නෑ , තුන් හිතකින්වත් අපහාස කරන්නෙ නෑ
==============
@ මාරයාගේ හෝරාව
දැක්කට එක ඇහැක් වහගෙන අනිත් ඇහැ ඇරගෙන ඉන්නෙ ඇයි කියල දැනන් හිටියෙ නැහැනෙ නේද ?
තවම උණ හොඳ වුණා විතරයි. තවම ටික ටික කැස්ස තියෙනෝ. ඒකත් හොඳ වුණාම මොනව හරි ලියන්නම්.
NUSSU ටී එක නං එල පාර හොඳේ...
මං හිතුවා බඩුම තමා කියලා...
@ වැම්පයර්
ස්තූතියි. ඒ ටීෂර්ට් එක ආයෙ අඳින්නෙ නැතුව පරිස්සම් කරල තියා ගන්න ඕනෙ
================
@ බිඟුවා...!
නෑ නෑ මේ හොඳට ඉන්නෙ.
අධිරාජයාට විරුද්ධව නඩු පවරන්න බෑ
මකරාටත් උසාවි ගානේ බඩ ගාන්න වුණානේ හැබෑවටම............
@ Hasitha
මකරා කියන්නෙ බඩගාන කෙනෙක් නෙවෙයි. මකරු කියන්නෙ පියාඹන, පීනන , ඇවිදින කට්ටියක්
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D