Thursday, September 23, 2010

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියෙමි



(පින්තූරය ලොකු කරලා බලන්න පින්තූරය උඩ ඔබන්න)

මේ මම ඉන්නේ සිංගප්පූරුවේ පැරණි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට. අඩවන් වූ දෙනෙතින් බලා ඉන්නවට වඩා එක ඇහැක් සම්පූර්ණයෙන් වහගෙන අනිත් ඇහැ සම්පූර්ණයෙන් ඇරගෙන ඉන්න එක ලේසියි කියලා මට හිතුණා.

[ 23 - Sep - 2010 ]

8 comments:

priyantha said...

ශ්‍රෙෂ්ඨධිකරණයට අපහාස කරනවා නෙවේ ඕන්.........

මාරයාගේ හෝරාව said...

ආ..අපි දැක්කා..ඔයිට කළින්...
මෙ ලොක්කා මුකුත් නොලියා මෙහෙම එකක් දාලා ෂේප් වෙන්නද හදන්නේ..?

Chanaka Aruna Munasinghe said...

@ priyantha.ඒබී

නෑ නෑ , තුන් හිතකින්වත් අපහාස කරන්නෙ නෑ
==============
@ මාරයාගේ හෝරාව

දැක්කට එක ඇහැක් වහගෙන අනිත් ඇහැ ඇරගෙන ඉන්නෙ ඇයි කියල දැනන් හිටියෙ නැහැනෙ නේද ?

තවම උණ හොඳ වුණා විතරයි. තවම ටික ටික කැස්ස තියෙනෝ. ඒකත් හොඳ වුණාම මොනව හරි ලියන්නම්.

Unknown said...

NUSSU ටී එක නං එල පාර හොඳේ...

බිඟූ said...

මං හිතුවා බඩුම තමා කියලා...

Chanaka Aruna Munasinghe said...

@ වැම්පයර්

ස්තූතියි. ඒ ටීෂර්ට් එක ආයෙ අඳින්නෙ නැතුව පරිස්සම් කරල තියා ගන්න ඕනෙ
================
@ බිඟුවා...!

නෑ නෑ මේ හොඳට ඉන්නෙ.
අධිරාජයාට විරුද්ධව නඩු පවරන්න බෑ

Hasitha Gunasinghe said...

මකරාටත් උසාවි ගානේ බඩ ගාන්න වුණානේ හැබෑවටම............

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

මකරා කියන්නෙ බඩගාන කෙනෙක් නෙවෙයි. මකරු කියන්නෙ පියාඹන, පීනන , ඇවිදින කට්ටියක්

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D