Sunday, October 10, 2010

හොඳ ළමයා


වැඩිය කඩන නරක ළමයි 
හෙම නොවෙයි අපී

[ 10 - Oct - 2010 ]

15 comments:

සසීන්ද්‍ර වීරසිංහ said...

මල්ද පොල්ද

Chanaka Aruna Munasinghe said...

@ සසීන්ද්‍ර වීරසිංහ

සිවිල් නීති

මාරයාගේ හෝරාව said...

මූනං මගේ ජාතියේ එකෙක්...

Abeetha Edirisinghe said...

ඉන්නෙ සිංගපූරුව පැත්තෙ කිව්ව නෙද?

Chanaka Aruna Munasinghe said...

@ මාරයා

ඔව් ඔව්, මාරය වැඩිය කඩන්නෙ නැති හොඳ ළමයෙක් කියල මම දන්නවා
============
@ අභීත

ඔව් සිංගප්පූරුවෙ තමා මේ දවස් වල ඉන්නෙ

Hasitha Gunasinghe said...

ළමයි ඉගෙන ගන්නේ මෙහෙමනේ........ මෙහෙම කඩලා බිඳලා පස්සේ හදන්න ගන්නවා

``` Outsider``` said...

කොල්ල ලංකාවෙ එකෙක්නම් නෙවෙයි. නැත්නම් ඔහොම කල්පනා කරන්නෙ නෑ. වැඩේ දුන්න මාරුවුනා.

Buddhi said...

ළමයි පැත්තක තියහංකො මකරා,
මේ ලඟදි මම විදුලි ඉස්තිරික්කයක් ගැලෙව්වා ලෙඩේ හොයාගන්න. දැං ඒකේ කෑලි වැඩියි බං. හයිකරන්න කොහෙං පටන් ගන්නද කියලා හිතාගන්නවත් බෑ. ඒක හින්දා ඔක්කොම සොපිං බෑග් එකක දාලා එල්ලල තියෙනවා.

Bunny said...

අපේ අම්මා නම් පොඩි කාලෙ මට පෙව්මන්ට් එකෙන් ටූල් සෙට් එකක් අරන් දුන්නා... ඔනේ එකක් ගලවහන් කියලා :D

අද ගෙනාවද සෙල්ලම් කාර් එකක් ? හෙට ඒක ලොරියක්.... :D

sahan ළියනගෙරත්ගමයා said...

බොහොම ස්තූති සහෝ මංජු ලියන විදිහ කිව්වට.....වැඩිය මල් කඩන්න එපා...

Anonymous said...

දොඩම්.....

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ළමයි විතරක් නෙවෙයි ලොකු අයත් එහෙම තමයි
===============
@ ``` Outsider```

ලංකාවෙ ළමයින්ට කල්පනා කරන්න දෙයක් නැහැනෙ . කැඩුණොත් ඒක විසික්කරල අලුත් එකක් කඩෙන් ගන්න එක විතරනෙ තියෙන්නෙ. මේ ළමය දුප්පත් ඇති. පවු නේද
===============
@ බුද්ධි

හී හී, මගේ යාලුවෙක් ඉන්නව කැඩිච්ච ටීවී, රේඩියෝ එහෙම හදන එක පාට් ටයිම් ජොබ් එකක් විදිහට කරපු කෙනෙක්. එයා කියනවා සමහර වෙලාවට කෑලි ගලවල හයි කරාම සමහර කෑලි ඉතිරිලු. ඒත් බඩුව වැඩලු.

ඒ කියන්නෙ ඔය ටීවි, රේඩියෝ අස්සේ අනවශ්‍ය කෑලි බෑලිත් තියෙනව කියන එකයි

Chanaka Aruna Munasinghe said...

@ Bunny !

මම පොඩි කාලෙ එක පාරක් අම්ම කිවුවා ගේ කැලේ වගේ කියලා. මම ඒ පාර කැලේ කපන්න කියලා සෙල්ලම් කැටපිලර් එකක් ගෙන්නා ගත්තා අල්ලපු ගෙදරකින්
===============
@ රත්ගමයා

නටුව නෙවෙයි මල කඩමි.
===============
@ wath ෴ වත් ෴

ඇපල්ල්ල්ල්ල්

බිඟූ said...

එල එල..
කුඩු වෙන්නම දීලා තියෙන්නේ..
මටත් දැන් රෙඩි වෙන්න වෙයි ඕවට

Chanaka Aruna Munasinghe said...

@ බිඟුවා...!

හී හී, මල්ලි බබා දඟයා කියලා රැජිණ කිවුවා

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D