Saturday, February 26, 2011

එහෙම වුණේ ඇයි ? I Dont Know Why


අද තරඟය පැවැත්වුනේ 
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේය.
 පැරදුනේ ඒකය. 
වැරැද්ද ක්‍රීඩාංගනයේ නමය. 
සූරියවැව තිබ්බ මැච් එකේදිනම් 
මෙහෙම වුණේ නැත.
ප.ලි 
===
පකිස්ථානයේත් තියෙන එකේ ලංකාවේත් ඔන්න ඔහේ ගඩාෆි ක්‍රීඩාංගනයක් තිබ්බාට කමක් නැත

මේකත් බලන්න
===========
ජීවිත සෙල්ලම සහ ක්‍රිකට් සෙල්ලම


[ 27 - Feb - 2011 ]

22 comments:

Anonymous said...

Gon Katha.....

Anonymous said...

Well said.

-KK

Anonymous said...

It is time to rename some of the stadia in SL.
Just like Soyza Stadium @ Moratuwa was renamed.

Hey, why dont we play cricket there any more?

Is that because TF is dead and burried?

-KK

Anonymous said...

අද අද ද නේ අයියේ..හෙට අපි දිනනවා...

Podi Kumarihami said...

පැරදුනා. ඉතින් මොනවා කරන්නද? දුක තමා.

priyantha said...

දුකයි නම් තමා. මැච් එක බලන්න සෑහෙන වෙලාවකුත් නාස්ති කළානේ..

මාරයාගේ හෝරාව said...

ඒකෙන් කමක් නැහැ..දැන් මට මකරාස්ගේ අර ගණිත ඥාණය පත අට එකට හින්දවලා කාරිය..කියා දෙන්ට බැරිද ඉතිරි මැච් වලින් කීයක් අපි දිනන්ට ඕනද? තව අවුලක් නැතිව එකක් පැරදුනාට කමක් නැද්ද? තව එකක් පැරදුනොත් අනිත් ඒවයින් දිනන්ට ඕන මොන විදියේ මට්ටමකින්ද..?
හා පටන් ගම්මු.
(මෙන්න කිව්වා රජෝ සුත්තර ටික මට එපා..පිළිතුරු පමණක් සෑහේ..)

Buddhi said...

අපරාදේ ඕකෙ නම ප්‍රේමදාස කියලා වෙනස් කරන්නැතිව ඛෙත්තාරාමේ කියලම තියන්නයි තිබුනේ.... එහෙනං අපි දිනුම්නේ නේද මකරා!

පූසා said...

නෑ නෑ ඕක පැරදුනේ අපේ වැපයි, මරණෙයි, රවායි මැච් එක පරදින්න කියලා වස්කවි කියපු නිසා :D

dinesh said...

ගොන් කතාවක් නේන්නම්

``` Outsider``` said...

හරි හරි ඔන්න ඕකටත් අහවල් නමම දා ගන්නනෙ ඕනැ වෙලා තියෙන්නෙ. කමක් නෑ මේ යන විදියට ඒ නම නැති වැසිකිළියක්වත් මේ රටේ‍ හොයා ගන්න බැරි වෙයි කොහොමත් ඉදිරියට.

Anonymous said...

පරාදද ......

ηiRσ said...

ඔව් ඉතින් දුකයි නම් තමා ... හැබැයි චාටර් නොවී පැරදුනානේ... කව්රු හරි පැරදෙන්නත් එපැයි. ග්‍රවුන්ඩ් එකේ පැය ගානක් කර වෙලා උඩ පැනලා කෑ ගහලම මහන්සියි.
කමක් නෑ ඊළඟ එක දිනමු :)

සංකල්ප said...

අවුලක් නෑ මකරෝ !!! එක මැච් එකනේ පැරදුනේ අනිත් ඒවා අපි දිනනවා. ඔන්න බලන්න බොරුද කියලා.

jhothishalanka said...

මැච්වල වෙන වැඩ නම් අපේ ජීවිතේ වගේ තමයි.එකක් පැරදුනාට තව තියෙනවනේ.

Hasitha Gunasinghe said...

ඕක පැරදුණේ අප කැම්පස් එකේ කෙල්ලෝ කට්ටියක් අපි කාටවත් නොකියා හොරෙන් මැච් එක බලන්න ගිය නිසා..........

Chanaka Aruna Munasinghe said...

@ Anonymous, dinesh

නෑ නෑ , මකර කතාවක්
==============
@ KK

Thank you !
Oh there was a international Stadium @ Moratuwa.
Dont know what happened
==============
@ නිම්ශා

ඔවු ඔවු, හැමදාම පරදින්නෙ නෑ
හැමදාම දිනන්නෙත් නෑ
==============

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ඊලඟ මැච් එකවත් බලමු
================
@ priyantha.ඒබී

මේ අහු වෙන්නෙ මැච් බලපු කට්ටිය, බැලුවෙ නෑ නෑ කිවුවට
================
@ මාරයාගේ හෝරාව

පිළිතුර පෞද්ගලික මට්ටමින් ලබා දෙන ලදී

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධි

එහෙම වුණානම් සමහර විට ඩ්‍රෝ වෙන්නත් ඉඩ තිබ්බා
===============
@ පූසා

එහෙම දෙයක් වුණානම් හූර හූර හපන්න තිබ්බනෙ. වගකිවයුතු පූසෙක්නම් කරන්න තිබ්බෙ එහෙමයි
===============
@ ``` Outsider```

ෂ් ෂ්

Chanaka Aruna Munasinghe said...

@ සොඳුරු සිත

නෑ තරඟය වෙනස් කරල- පිටපත මහින්ද අබේසුන්දර
=================
@ niroshinie

ඔවු ඔව් ඊළඟ එක දිනමු :). ඊළඟ එක විතරක් නෙවෙයි දෙක තුනම දිනමු
================
@ මධුරංග

බලන්න දෙයක් නෑ, බොරු තමයි

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

එක ජීවිතයක් ඉවර වුණාම තව ජීවිතත් තියෙනවනෙ, නිවන් දකිනකම්
==============
@ Hasitha

ඔය ඔය අහු වෙන්නෙ, තරඟය වෙනස් කරපු හැටි

සරත් ලංකාප්‍රිය said...

ඉටි ගෙඩිය ! ඕක පැරදුනේ මේ දවස්වල ප්රෙමේගේ පුතා පක්ස නායකත්වයට පයිට් කරන නිසා RW කොරපු කුමන්ත්‍රණයකින් !

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D