Sunday, February 12, 2012

ආයුබෝවන්



[ 12 - Feb - 2012 ]

15 comments:

සංකල්ප said...

පේජ් එක ලෝඩ් වෙනකොටම ගියපු කිවිසුම නිසා ඉටිපන්දම නිවුනා !!
සොරි යෑ !!!

පූසා said...

මේකටනම් මම කැමති නෑ!

Buratino said...

ආයු බොහෝ වෙන්නෙ කොහොමද බං, ආයුෂ ඉවර වෙලා නෙවැ..!!

Podi Kumarihami said...

ආයුබෝවන් කියලා වැඩක් නෑ. ඔයා දැන්මම කොහෙවත් යන්නේ නෑනේ. එහෙම නැත්නම් අපිව පිලිගන්නවද?

priyantha said...

@මකරා.
එච්චර හිතන්න එපා. ඉටිපන්දම තාම ඉවර නෑ. හොඳ ගිනිකූරකින් නැවත දල්වන්න පුළුවන්.
ආයුබෝවේවා......!!!

Unknown said...

මේ මොකෝ.....???

The තරුවා said...

ඇයි මේ....

Dinesh said...

ඉටිපන්දමට ආයුබෝවන් කියන්න කාලේ හරි වගේ..

Gimhani said...

නිවුනට අපි ආපහු දල්වනවා ...
…එහෙමත් නැත්නම් මේ කියන්නේ ඔයාගෙ සිත ගැනද ??

කතන්දර Kathandara said...

තමා හිසට තම අතමය සෙවනැල්ල!

රාජ් said...

ඉටිපන්දම නිවුනම "ආයු බෝ" වෙනව නේන්නං.

හිස් අහස said...

මට නිකං ව්‍යාකූල බවක් දැනේ

duliponline said...

මේ මොකද බං ????

තිස්ස දොඩන්ගොඩ said...

looks like near a star-gate or an asymptote

අප හමුවීම වෙන්වීමදෝ ආ... දොරේ?

මකුළු පැංචි (මංචි) said...

ජිවිතයට නිවෙන වෙලාවක නිවෙන්න දෙන්න මකරෝ...කටින් පිඹලාඅ නිවන්න හදන එකේ තේරුමක් නෑ...

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D