Friday, October 31, 2014

රෝදය

.
දේදුන්නේ පාට හතයි
හතේ සිකුරු මනමාලයි
මනමාලිගෙ සිරියාවයි
සිරියාවේ ගිනි ඇවිලෙයි

සකිය සගව්වට රෝදය කැරකෙනවෝ !!!
හොක්කි හොක්කි හූඌඌඌඌ
 
 
 

[ 31 - Oct - 2014 ]

9 comments:

Podi Kumarihami said...

රෝදෙයි, නරියගෙයි තියෙන සම්බන්ධේ මොකක්ද? :D

Chanaka Aruna Munasinghe said...

Fox racing alloy wheels
.
http://www.rimstyle.com/alloywheels/brand/?brand=fox_racing
.

ඉන්දික උපශාන්ත said...

සිරියාවේ නැහැ සිරියක්..
උඹ ආ එක නම් සිරියක්..
ලැබුනා නම් මට සිරියක්
අනිමි මැකෙන්නට සිරියක්

ලොකු පුතා said...

මකරා කාලෙකින් වගේ ඇවිත් තියෙන්නේ.
නිකම්ම නෙමෙයි නරියෙකුත් කැන්දාගෙන ඇවිත්...
හික් හික්...

Chanaka Aruna Munasinghe said...

ඔව් ඔව් කාලෙකින්. මේ නරියට සහේට ගන්න කෙනෙක් හොයන්න එක්ක ආවා

සංකල්ප said...

කෝ මගේ කමෙන්ටුව ?

Chanaka Aruna Munasinghe said...

කෝ මගෙ කමෙන්ටුව කියා අහපු එක ඇරෙන්න වෙනත් කමෙන්ටුවක් නොදුටිම් :-o

හා පැටික්කි (MS) said...

මඤ්ඤං වගේ.....

Unknown said...

matath mannan wage ale terune na

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D