Friday, December 26, 2014

පෙර දළනිඳු දිය කඳ රට බිම් ගලත - 2004 මුහුදු කම්පාවට වසර 10 යි.

.
 
පෙර දළනිඳු දිය කඳ රට බිම්.......... ගලත
සුරකුල හිමි රකිනුව ලක මැවූ............සත
මනකල ඒ සමුදුර පැහැයෙන්...........දිමුත
වඳු සල පිළිම හිමි සිරි සරණ.........සියපත

~ සැළලිහිණි සන්දේශය ~ 

කැළණිතිස්ස රජ සමයේ රහතන්වහන්සේ නමකට කළ අපරාධය නිසා සමුදුර ගොඩ ගැලූ බව සඳහන්. එදා මුහුද ගොඩගැලීම නැවැත්වීම සඳහා ශක්‍ර දෙවියන් පිළිම වහන්සේ නමක් තැන්පත් කළ බව කියවෙනවා.

ඉහත රූපයේ වම්පස ඇත්තේ ශක්‍ර දෙවියන් විසින් වතුර ගලා ඒම නැවැත් වීමට තැබූ බවට විශ්වාස කරන සල පිළිම වහන්සේ . දකුණු පස දැක්වෙන්නේ සක් දෙව් රජ විසින් සල පිලිම වහන්සේ තැන්පත් කරන අයුරු කැළණි විහාරයේ සිතුවමට නගා ඇති ආකාරය.

මහ රහතන් වහන්සේව තෙල් කටාරමකට දැමීම

 කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලීම


2004 සුනාමි ව්‍යසනයේදී නිරුපද්‍රිතව වැඩ සිටින බුදු පිළිම වහන්සේ නමක්

[ 26 - Dec - 2014 ]

6 comments:

රසිකොලොජිස්ට් said...

2004 සුනාමි ව්‍යසනයේදී නිරුපද්‍රිතව වැඩ සිටින බුදු පිළිම වහන්සේ නමක්
+
පස්වග මහණුන්
+
මල් ආසනය
+
බෝ ගහ
+

සංකල්ප said...

රහතන්නානේව තෙල් කටාරමක බස්සවලා ගිහි තිබ්බ එකට හේතුවකුත් තියෙනවා නෙහ් ?

Chanaka Aruna Munasinghe said...

@මධුරංග
.
තිබේ තිබේ. ඒක දිග කතාවක්නෙ

Unknown said...

අදයි මේ පැත්තට අාවේ................. දිගට ම ඒන්නම්............

Chanaka Aruna Munasinghe said...

@කුරුටු ගෑ ගී පවුර

එන්න එන්න. හැබැයි මම දැන් වැඩිය ලියන්නෙ නැතෝ

Unknown said...

අදයි මේ බ්ලොගයට අාවේ.................................... දිගට ම ලියන්න හැකිනම් තවත් හොදයි..... බ්ලොගය අගේට කරෙගෙන යනවා......

සුබ අලුත් අවුරුද්දක් වේවා.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D