Monday, March 9, 2009

නරයා සහ මිදි


ඔන්න එකමත් එක රටක හිටපු නරියෙක් කිවුවලු මිදි තිත්තයි කියලා.

හේතුව: කඩාගන්න බැරි වීම....ලු

ඔන්න තවත් එකමත් එක රටක හිටපු නරයෙකුත් කිවුවලු මිදි තිත්තයි කියලා.
හේතුව: මිලදී ගන්න සල්ලි නැති වීම....ලු





[ 10 - Mar - 2009 ]

5 comments:

Anonymous said...

හැම හිඟන්නම මිදි කන්න ගියාම අපිට උන්ෙග් අාඩම්බර බලන්නයි ෙවන්ෙන්

Narada said...

ඉස්සරහට නරියා මොකා කියාවිද දන්නේ නෑ?

Anonymous said...

එහෙම හරි තමන්ට ලගාකරගන්න බැරි දෙ ගැන හිතලා හිත හාදාගන්න එක හොදයි

malee_msg said...

මමත් හරියට ඔහොම හිතනවා අප්පා!

Chanaka Aruna Munasinghe said...


@ Anonymous

හැම නරියම මිදි කන්න ගියත් ඕකම තමා වෙන්නෙ :-)
---------------------------------------------

@ ෴බින්කු෴

නරියා = Fox
නරයා = Human
--------------------------------------------
@ දිසා

ඒකත් ඇත්ත තමා
--------------------------------------------
@ecH

හොක්කි හොක්කි හූ
--------------------------------------------
@malee_msg

ඒකට කියන්නෙ නරි මානසිකත්වය කියලා

--------------------------------------------

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D