Thursday, May 20, 2010

මෙදා පොටෙත් E-කේක්



කේක් සඳහා අනුග්‍රාහක දායකත්වය : 
රුවන්තිකා කුමාරි

ඔන්න හැමෝම ඇවිත් කේක් කෑල්ලක් කාලා යන්න

ගිය අවුරුද්දෙ කේක් එකත් තවම ඉතුරුයි. 
කෑවෙ නැති අය මෙතනින් ගිහින් කන්න

[ 20 - May - 2010 ]

15 comments:

Gayan Tharaka said...

ඕක දෙකට කපල එක කෑල්ලක් මං කනවා.
එහෙනම් රුවන්තිකා අක්කට කියන්න කේක් එක සසයි කියලා.
සුභ උපන්දිනයක් මකර අධිරාජයෝ

හා පැටික්කි (MS) said...

හප්පච්චියේ මක්කවත් ඇන්න එන්න බැරි උනා නොවැ මට...... :( :( :( :( :(
ඒක නිසා කේක් එපා......
(ඕව කාල බඩ ඌව උනොත් ඔක්කොටම හපන්.....)

එහෙනම් ඕන් හා පැටික්කි පළමු වතාවට මකර අධිරජ්‍යයාට සුභ උපන්දිනයක් කියල පතනව....!!!!!!

SIDATH said...

මකරයියට සුබ උපන්දිනක් වේවා !

ඉලංදාරියා said...

සුබ උපන්දිනයකට ආසිරි.....යෙහෙන් වැජ්බෙවා!!!!!!!!!

Hasitha Gunasinghe said...

මකර අයියාට සුභ උපන් දිනයක් වේවා. මකර අක්කා කෙනෙක් සෙට් වේවා [සෙට් වෙලා නම් එක තවදුරටහ් පැවතේවා] මකර අයියාටත් වඩා දක්ෂ ඥානවන්ත මකර පැටව ලැබෙන සුභ අනාගතයක් වේවා

Jay said...

මකරයියට සුබ උපන්දිනක් වේවා !

පිලේ පැදුර said...

හප්පුච්චේ.... උඹ කේක් ගෙඩිය වගේ ඔතෙන්ට වෙලා ඉන්නකොට කොහොමෙයි කේක් එකට ළං වෙන්නේ... බයයි නොවැ.

ඒ කේක් කෑමෙන් කාරි නෑ....
සුබ උපං දිනක් කීවා ඕං
ජයවේවා!

හසී said...

සුබ උපන්දිනක් වේවා !

෴ Residence Of Hasiya ෴ said...

කේක ගෙඩියේ ඉටිපන්දම නිමන්න පිඹින්න නම් එපා....අපිට අළු තමයි කන්න වෙන්නේ....හික්ස් :D

සුභම සුභ උපන්දිනයක් වේවා....කරන කියන හැම දෙයක්ම සාර්ළුක වෙන්න කියලත් ඔන්න මම මුළු හදවතින්ම ප්‍රාර්ළුනා කරනවා....!!!

දුකා said...

උඹේ ඊ කේක් කන්න කොම්පූටරේ ලෙව කෑවා ඔන්න මම හික්ස්

හා පැටික්කි (MS) said...

http://haapatikki.blogspot.com/2010/05/blog-post_21.html

Bunny said...

බලාගෙන මකරෝ ඔය ඉටි පන්දම් නිවන්න ගිහිල්ලා. ගින්දර එහෙම විදිනවා නෙවේ ඕන්...!! :D

Chanaka Aruna Munasinghe said...

@ Everyone

කේක් කාපු හැමෝටම ඉස්තූතියි. මේ පාරත් ඊ කේක් ඕනෙ කියලා තදින්ම ඉල්ලා සිටි ගයාන් තාරකට ගොඩක් ඉස්තූතියි ( කේක් එකෙනුත් 1/2ක්ම කාල )

Chanaka Aruna Munasinghe said...

@ ගයාන් තාරක

කිවුවා. Thank you කියන්න කිවුවා
===================
@ හා පැටික්කි (MS)

බය නැතුව කන්න. බඩ ඌව වුනත් ප්‍රශ්නයක් නැහැනෙ. හා පැටික්කිගෙ කපාල ධාරිතාව හොඳයිනෙ
====================
@ තර්ඩ් මෑන් (SIDATH), ඉලංදාරියා , Ansh Lucky Sri Jay, හසී

ස්තූති වේවා !!!

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

මේ මේ, ඒවානම් නැතුවට කමක් නෑ.
================
@ උන්නැහේ (පිලේ පැදුර)

බය නැතුව මෙන්න මේහේ ඇවිත් කනව උන්නැහේ.
මම බොහොම අහිංසක මකරෙක්
================
@ හසී, Bunny !

වෙන අය කටින් පිඹලා ඉටිපන්දම් නිමුවට මමනම් කරන්නේ ඒකෙ අනිත් පැත්ත. කටින් පිඹලා පත්තු කරනවා
================
@ දුකා

සෑහෙන පිංසිද්ධ වෙන වැඩක් මට, Monitor එක සුද්ධ කරලා දුන්නට

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D