Thursday, July 22, 2010

භොරෙන් ෆොටෝ ගන්න ගිහින් ....

 


පූස් අම්මාගෙ Facebook Profile එකට දාන්න
තනියම ෆොටෝ එකක් 
ගන්න හදනකොටම
පැටියා දුවලා දුවලා ඇවිත් 
ෆොටෝ එකට ඔලුව දැම්මාලු


පොඩි අය ෆොටෝ වලට ඉන්න හරීඊ...ම ආසයි!!!

[ 22 - Jul - 2010 ]

28 comments:

BLOG ගඩොල් said...

හික්ස්...හරිම සිරා!! මෙයාලගෙ නම් මොනවද??

Anonymous said...

You are a cat person 100%.

-KK

හා පැටික්කි (MS) said...

පුංචි මියාව්ව මාර ලස්සනයි............

Hasitha Gunasinghe said...

පැටියා අම්මාට කිව්වාලු මේ මකරා පූසන්ට හරිම ආදරෙයි කියලා :)

෴ හසියා ෴ said...

පට්ට.............

Anonymous said...

අනේ මේක හරීම ෂෝයි!!!!! සමනලීත් පුස්පැටවුන්ට ආසයි..... ගොඩාාාක්!!!!

සහන් සටහන් said...

හිහ් හී අපෙත් ඉන්නවා ඔය ජාතියෙ එකෙක්... කලුවෙක්
මීට කලින් මට පූසො පේන්න බෑ... ඒත් මූ ගෙනාව දවසෙ ඉඳන් මාත් එක්ක ෆුල් ෆිට්.........

හෙළයා said...

පොඩි එකා හොඳ ෆොටෝ ජෙනික් වගේ

Unknown said...

මරේ මරු..

චේජනා said...

sweet..

පිස්සා පලාමල්ල said...

හික් හික් ආතල් පූස් පැටියා

Anonymous said...

cute............ane.........

Deeps said...

puuus lamayi ehema thama :D

Jay said...

අනේ හරිම ලස්සනයි..!!

හසී said...

cute :D

Chanaka Aruna Munasinghe said...

@ blog gadol

මෙයාලට තමයි පූසල කියල කියන්නෙ.
මෙයාල තමයි ඔරිජිනල් පූසල. බ්ලොග් ගඩොල් ලියන්නෙ මිනිස් පූසලනෙ

=======================
@ Anonymous

Grrrrr u KB

Chanaka Aruna Munasinghe said...

@ හා පැටික්කි (MS)

මියව්වි අම්මිත් ලස්සනයි
===================
@ Hasitha

මකරා සියළු සත්වයන්ටම ආදරෙයි
====================
@ ෴ හසියා ෴

ස්තූතියි

Chanaka Aruna Munasinghe said...

@ punchisamanalee

පූස් පැටවුනුත් සමනළයන්ට හරිම ආසයි.

මගේ බ්ලොග් එකේ දකුණු පැත්තෙ තීරුවෙ තියෙනව සත්තු වත්ත කියල තැනක්. පූසො , බල්ලො එහෙම බලන්න ඕනෙනම් එතනින් රිංගන්න

Chanaka Aruna Munasinghe said...

@ සහන්

පාට ගැලපෙන හින්දා වෙන්න ඇති
=====
@ හෙළයා

ෆොටෝ ජෙනික් හින්දා තමයි ෆොටෝ ගන්නකොට දුවල දුවල ඇවිත් මූණ දාන්නෙ

Chanaka Aruna Munasinghe said...

@ වැම්පයර්,චේජනා,Anonymous,Ansh,හසී

ස්තූතියි

Chanaka Aruna Munasinghe said...

@ පිස්සා පලාමල්ල

පවු, එයා හිතන්න ඇති එයාට නොදී අම්මට විතරක් කෑමක් දෙන්න හදනවා කියලා
====================
@ deeps

ආ මේ ඉන්නෙ තව පූස් අම්මෙක්. සෑහෙන කාලෙකින් දැක්කෙ

Unknown said...

චූටි කිටි කලාත්මක විදියට ෆොටෝ එකට පෙනී ඉදල තියෙනවානේ......................

මා....රයි

මම හිතන්නේ මේ විදියට ෆොටෝ එකට පෙනී ඉදලා තියෙන්නේ චූටියා වැඩ පෙන්නන්නද කොහෙද... බලන්නකො ඉන්න විදිය.

සසර කතර said...

අනේ ශොර්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ....................

Chanaka Aruna Munasinghe said...

@ Jeewani

නෑ එයා සෑහෙන අමාරුවෙන් ෆොටෝ එකට ඔලුව දාගත්තෙ . පවූඌඌඌ

==========
@ Amiththa's Blog

කොයි එක්කෙනාද ශොර්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්... ?

සසර කතර said...

පෑටියා තමයී ශොර්ක්ක්ක්ක් ඒත්

Chanaka Aruna Munasinghe said...

@ Amiththa's Blog

ඇයි ඒත් කියල නැවැත්තුවෙ

සංකල්ප said...

ශෝක් පූස් පැටියෙක්. අම්මට නිදහසේ ෆොටෝ ගන්න දෙන්නේ නැති හැටි.

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

සුට්ටි දඟකාරයෙක්

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D