Tuesday, January 4, 2011

ඌරු මීයා


මී හරකෙක් කියන්නෙ මීයෙක් වගේ හරකෙක්ට. දිවි මකුළුවෙක් කියන්නෙ දිවියෙක් වගේ මකුළුවෙක්ට. පොල් කුරුමිණියෙක් කියන්නෙ පොල් ගෙඩියක් වගේ කුරුමිණියෙකුට. දඬුලේනෙක් කියන්නෙ කෝටුවක් වගේ ලේනෙකුට

එතකොට ඌරු මීයෙක් කියන්නෙ ?
මෙන්න මේ වගේ එක්කෙනෙකුට.






මැලේ භාෂාවෙන් Tikus කියන්නෙ මීයාට

ජාන විකෘතිතාවයක් නිසා ඌරු මීයෙක් වෙච්ච මේ අහිංසකයාව මට හම්බවුණේ මැලේසියාවෙ KL Tower එක ලඟ තියෙන මිනි සත්තු වත්තෙදි. 

[ 04 - Jan - 2011 ]

21 comments:

h said...

මෙයා නම් නමට ඔබින රූපෙ තියෙන කෙනෙක් නේ...:D

priyantha said...

මීයෙක් වගේ ඌරෙක්ද??
ඌරෙක් වගේ මීයෙක්ද???
කියන්න අමතක උනා
සුභ අළුත් අවුරුද්දක් මකරෝ..

Anonymous said...

සුබ අලුත් අවුරුද්දක් වේවා මකර අධිරාජයෝ
ඒත් පුංචි ප‍්‍රශ්නයක්
මී හරකා කියන්නෙ මීයෙක් වගේ හරකට ද?
ඌ මීයෙක් වගේ නෑ නෙ?
‍්‍ර

Podi Kumarihami said...

ඔයා මොකටද මේ මැලේෂියා ගිහින් ඌරෙක් වගේ මීයෙක් හරි මීයෙක් වගේ ඌරෙක් හරි බලන්න ගියේ ඔච්චර ලස්සන ගෑනු ලමයි ඉඳිද්දි.

පැන්ඩා said...

ඌර වැඩ කාරය..

හා පැටික්කි (MS) said...

සුභ අළුත් අවුරුද්දක් අයියා......

තවත් මිනිස් වද හිංසනයට ලක්වූවෙක් නේද??? අපි නොදැන කොච්චර නම් විකෘති වෙන සත්තු ඇත්ද.

hare :-) said...

පැන්ඩ කිව්ව වගේ ඌරද මීයද දන්නෙ නෑ රියල් වැඩකාරය නේ... ;-)

සෝරෝ said...

සිරාවටම කවුද දන්නෑ නේ වැඩකරු.............. :D

තාරා said...

එතකොට පොලොස් කොට්ටෝරුවා කියන්නෙ...
පොලොසක් වගේ කොට්ටොරුවෙක් ද?

හි හි....

dinesh said...

මටනම් හිතා ගන්නත් බෑ.

හරී - පිණිපළස said...

අලුත් අවුරුද්දෙ නෑයො බලන්න ගිහින් වගේ,,,,

පැන්ඩා said...

@ තාර : අනේ බං මං ඉතින් කියන්නෙ නැ උගෙ හැටි වරෙන්කො කැම්පස් පෙන්නන්ම් කනෙන්

සංකල්ප said...

මකරා අයියට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

අම්මෝ ඔය මීයෙක් වගේ උරෙක් නෙව. ඔය මීයා මොන හෝටලෙන්ද දන්නෑ කන්නේ නේ ද මකරෝ ?
ඇති යාන්තම නෙට්වර්ක් සර් ආයෙත් බ්ලොග් එක පැත්තේ ඇවිත්.

jhothishalanka said...

පසුගිය ටිකේ මම ඔයාගේ බ්ලොග් එකේ පරණ ලිපි කියෙව්වා.මම ඉතින් අළුත්නේ.දිගටම ලියන්න.සුභ නව වසරක්!

මාරයාගේ හෝරාව said...

ඌරු මියා දැක්කට වඩා සතුටුයි මකර මිත්තරයා බ්ලොග් එකේ දකින්න ලැබිච්ච එකට..
අර කැස්බෑවා ගැනත් මොනවා හරි දාපං කොල්ලෝ...

Chanaka Aruna Munasinghe said...

@ h

ඔව් ඔව් , මෙයාට තියෙන්නෙ ඌරන්ටත් ඉරිසියා හිතෙන ඌරු රූපයක්
==============
@ priyantha.ඒබී

ඌරෙක් වගේ මීයෙක්නෙ, ඒකනෙ ඌරු මීයා කියන්නෙ.
මීයෙක් වගේ ඌරෙක්නම් කියන්න ඕනෙ මී ඌරා කියලනෙ

මටනම් කියන්න මතක් වුණා. ඒ වුණාට පරක්කු වැඩියි කියල හිතල කිවුවෙ නැත්තෙ. සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
=============
@ hansakinkini

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
මීයෙක්ගෙ රූපයක් හොයාගෙන අං දෙකක් දාල බලන්නකො. එතකොට පුංචි ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙයි

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ලස්සන ගෑණු ළමයිනම් ඔය හැම රටේම ඉන්නෙ. ඒ වගේද ඌරෙක් වගේ මීයෙක්, හැමතැනම නෑ
==============
@ පැන්da

පැන්ඩෝ .......
==============
@ හා පැටික්කි (MS)

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
උක්කුවෙක්ගේ වද හිංසනයට ලක්වී කොන්ද කඩාගත් , තවත් දවසක ඉත්තෑවෙකුගේ කූරු ඇනගත් කන්කොට හා තඩියෙක් ගැන අනුවේදනීය සත්‍ය කතාව දන්නව නේද ?

Chanaka Aruna Munasinghe said...

@ h

පැන්ඩා තමයි වැඩ කාරයා
==================
@ සෝරෝ

සිරාවටම පැන්ඩා
==================
@ තාරා

ඔන්න පොලොස් කොට්ටෝරුවාව අඳුරන පැන්ඩෙක් ඉන්නවා. පැන්ඩාගේ කනෙන් අල්ල ගන්න

Chanaka Aruna Munasinghe said...

@ dinesh

මොකක්ද හිතා ගන්න බැරි ?
===============
@ හරී - පිණිපළස

නෑයො මොකෝ මීයෝ මොකෝ
==============
@ පැන්da

ඔන්න ඔය තාරාවට පොලොස් කොට්ටෝරුවෙක්ව පෙන්නන්න.

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
නෑ නෑ, ඔයාට වැරදිලා . මේ ඌරෙක් වගේ මීයෙක්. ආයෙ හම්බ වුණොත් එයා මොන හෝටලෙන්ද කන්නෙ කියලා අහල කියන්නම්කො
=================
@ JHOTHISHALANKA

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
මමත් එන්නම්කො ඒ පැත්තෙ කේන්දරයක් කාරිය බලව ගන්න
=================
@ මාරයාගේ හෝරාව

මේ ඌරු මීයා ගැනත් දාපු එකේ එහෙව් කැස්බෑවෙක් ගැන නොදා කොහොමද. කැස්බෑවාවත් දාඤ්ඤං දාඤ්ඤං.

ඉන්දික උපශාන්ත said...

මීය ඌර වගේ උනාම මීයත් ඌර වගේම ඇති නේ!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D