Monday, June 13, 2011

චෙස් ලොක්කා ලිබියාවේ


ලෝක චෙස් ලොක්කා, එහෙමත් නැත්තන් කල්මිකියා ජනරජයේ හිටපු ජනාධිපති තුමා කර්සාන් ඉලිමසිනොව් ( Kirsan Ilyumzhinov ) පහුගිය මාසේ 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරුවට සමගාමීව ලංකාවට ආපු බව මතක ඇති. (මෙතනින් කියවන්න ) . ලංකාවට ආවට පස්සෙ චෙස් ලොක්කා ලංකාවේ හොඳම මිතුරු රටවල් වලටත් යන්න පටන් අරන්. ඔන්න ඊයෙ (12/06/2011)  ගියේ දැනට දරුණු යුධමය තත්වයක් පවතින ලිබියාවට.

නේටෝ ගුවන් හමුදා ට්‍රිපෝලි නගරයට බෝම්බ හෙළද්දිත් ඒ ගැන ගාණක්වත් නැතුව කර්සානුයි  කර්නල් ගඩාෆියි චෙස් අතක් ඇද ඇද  සුහද කතාබහක නිරත වෙන ආකාරය මේ වීඩියෝවෙන් බලන්න


කර්නල් ගඩාෆි සහ කර්සාන් අතර චෙස් තරඟය ජයපරාජයෙන් තොර තරඟයක් ලෙස නිමා වුණා. මේ වගේ චෙස් තරඟ වලදි සාමාන්‍යයෙන් වෙන්නෙම ඕකයි. රාජ්‍යතාන්ත්‍රික ජයපරාජයෙන් තොර තරඟ නිමාවක් (Diplomatic Draw). 

ලිබියාවට සාමය උදා වේවා !!!

[ 13 - Jun - 2011 ]

44 comments:

jhothishalanka said...

මොනා වුනත් චෙස් ලොක්කා බය නැති කෙනක්.නැත්නම් ගඩාෆිට ගහන බෝම්බ කන්න බය නැත්තේ කවුද?අපේ ලොක්කටත් මෙන්න මේ වගේ වෙලාවක ලිබියාවට ගිහිල්ල ගඩාෆිගේ කරට අත දාගෙන චෙස් පාරක් ඇදලා එන්න තිබ්බේ.

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

ඔවු අපේ ලොක්කට යුතුකමක් තිබ්බා යාළුවා අමාරුවෙ වැටිලා ඉන්න වෙලේ නිකමට හරි ගිහින් බලල එන්න.

කොහොම වුණත් කර්සාන්ගේ සංචාරයට ඉඩ සැළැස්වීම සඳහා නේටෝව ගුවන් ප්‍රහාර නතර කළා

සංකල්ප said...

චෙස් ලොක්කා බය නැති කෙනෙක් නේ. යුදමය වාතාවරණයක් තියෙන රටකට ගිහින් ඒ රටේ සුව දුක් විමසලා බලන එක ප්‍රසංසනීය කටයුත්තක් !!!!

අගේ කළ යුතුයි !!!

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

ඔව් චෙස් ලොක්කෝ කොහොමත් බය නෑ. බොබි ෆිෂර්ට විරුද්ධව මුළු ඇමරිකාවෙම රාජ්‍ය යාන්ත්‍රණය එහෙම පිටින්ම යෙදෙවුවත් ෆිෂර් සැලුනෙ නෑ. කොහොම වුනත් කර්සාන්ගෙ සංචාරය හින්දා නේටෝව ගුවන් ප්‍රහාර නතර කළා. සුව දුක් බැලීම විතරක්ම නෙවෙයි ලිබියාවට සාමය උදා කිරීමත් කර්සාන්ගේ සංචාරයේ ප්‍රධාන අරමුණක් . කර්සාන් කියන්නෙ රුසියාව, ඇමරිකාව, චීනය වගේ ලෝකයේ බලවත්ම රටවල් හැම එකක්ම වෙනසක් නැතුව ගරු කරන නායකයෙක්. ඒ වගේ රටවල් ඔක්කොගෙන්ම සහාය හම්බ වෙන නායකයො අඩුයි .

පූසා said...

මකරයියා චෙක් ලොක්කත් එක්ක චෙස් අතක් ඇදලා නැද්ද? මම නම් මේ දවස් වල මකරයියත් එක චෙස් අතක් අදින්න කියලා හිතාගෙන පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරනවා(දිනන්න නෙමෙයි ලැජ්ජ නොවී පරදින්න :D). දැන් චෙස් කොච්චර අමතක වෙලාද කියනවනම් ඕපනින්ස් වලින් මතක ෆෝ නයිට් ඩිෆෙන්ස් විතරයි!

Chanaka Aruna Munasinghe said...

@ පූසා

අපි ඉතින් මෙතනම චෙස් අතක් අදිමු පූෂ්. ඔන්න මම ඇද්දා
1. e4 ....

මකුළුවා..... said...

මොනවා වුනත් කර්සාන් කරපු දේ අගේ කරන්න ඕනේ.අපේ ලොක්කගේ ඉතින් සමහර වැඩ වලදී කට විතරයිනේ....

Chanaka Aruna Munasinghe said...

@ ශාන්.....

සමහර වැඩ වලදි විතරයිද ? බහුතරයක් වැඩ වලදි එහෙම නෙවෙයි නේද ? :D

Podi Kumarihami said...

ඔය හපනා මගෙත් එක්ක චෙස් අතක් අදින්ට එනවද?

Anonymous said...

ඒක නම් ඇත්ත මකරයියේ ඔය වගේ ​ගේම්ස් වලදී ජය පරාජයක් නෑ....

පූසා said...

1. e4 e5

Chanaka Aruna Munasinghe said...

@ පූසා

1. e4 e5
2. Nf3 ..

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ඔය පූෂයි මායි අදින්න පටන් ගත්ත චෙස් අතට ඔයත් සෙට් වෙන්න පූෂගේ උදවුවට
============
@ prasanna86k

ඔවු එහෙම ඩ්‍රෝ කළේ නැත්තන් තවත් යුද්ධයක්නෙ. කතාවක් තියෙනව නැපෝලියන් බොනපාට් මොකක්දෝ රටක් ආක්‍රමණය කළේ ඒ රටේ කුමාරයෙක් එක්ක එක දිගට චෙස් තරඟ 10ක් 15ක් පැරදුණාට පස්සෙ ඒ කේන්තිය පිරිමහ ගන්නලු. ඒ කතාවෙ ඇත්ත නැත්තනම් දන්නෙ නෑ. ඒත් නැපෝලියන් එල්බා දූපතේ හිර කරල තියෙද්දි නැපෝලියන් ක්‍රීඩා කරපු චෙස් තරඟ වල ලිඛිත සටහන් ප්‍රංශ කෞතුකාගාර වල තියෙනවා. ඒ තරඟ සටහන් වල හැටියටනම් නැපෝලියන් සැළකිය යුතු තරම් ප්‍රබල චෙස් ක්‍රීඩකයෙක්

- නිල් අහස - said...

කොතැනක කවුරුන් හෝ අවංකවම සාමය වෙනුවෙන් වෙහෙසෙනවා නම් අපි එය අගය කල යුතුමයි.

මගේ පැතුමත් ඉක්මනින්ම....ලිබියාවට සාමය උදා වේවා කියායි.

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6

Chanaka Aruna Munasinghe said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 ..

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6

Chanaka Aruna Munasinghe said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O ..

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6

Chanaka Aruna Munasinghe said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 ...

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5

Chanaka Aruna Munasinghe said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6

Chanaka Aruna Munasinghe said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 ...

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7

Chanaka Aruna Munasinghe said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 ...

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7

Chanaka Aruna Munasinghe said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7
9. Rd1 ..

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7
9. Rd1 Na5

Chanaka Aruna Munasinghe said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7
9. Rd1 Na5
10. Bc2 ...

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7
9. Rd1 Na5
10. Bc2 d5

Chanaka Aruna Munasinghe said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7
9. Rd1 Na5
10. Bc2 d5
11. d3 ...

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7
9. Rd1 Na5
10. Bc2 d5
11. d3 Nc6

Chanaka Aruna Munasinghe said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7
9. Rd1 Na5
10. Bc2 d5
11. d3 Nc6
12. Nbd2 ...

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7
9. Rd1 Na5
10. Bc2 d5
11. d3 Nc6
12. Nbd2 Na5

Chanaka Aruna Munasinghe said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7
9. Rd1 Na5
10. Bc2 d5
11. d3 Nc6
12. Nbd2 Na5
13. Nf1 ..

Buratino said...

දැන් මේ චෙස් ගේම ඉවර වෙන්නෙ කවදද බොලවු..?? මයෙ හිතේ ලබන මාසෙ විතර වේවි නේද..

Chanaka Aruna Munasinghe said...

@ Buratheno

දැන් අදින්න වාරෙ ඇවිල්ල තියෙන්නෙ සුදු පූෂ්ට. පූෂ් ඇද්දම මමත් අදිනව. ඔහොම ඔහොම ගියාම කවද හරි ඉවර වෙයිනෙ. දන්නවද දෙවෙනි ලෝක යුද්ධ කාලෙ ඇමරිකාවයි රුසියාවයි,එංගලන්තෙයි අතර චෙස් තරඟාවලි පැවැත්විලා තියෙන්නෙ රේඩියෝ පණිවිඩ හරහා. ඒ තරඟ වලටත් මාස ගාණක් ගිහින් තියෙනවා

පූසා said...

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7
9. Rd1 Na5
10. Bc2 d5
11. d3 Nc6
12. Nbd2 Na5
13. Nf1 Bd6

Chanaka Aruna Munasinghe said...

[r2qk2r/1bp2ppp/p2b1n2/np1pp3/4P3/2PP1NN1/PPB1QPPP/R1BR2K1 b kq -]

1. e4 e5
2. Nf3 Nc6
3. Bb5 Nf6
4. O-O a6
5. Ba4 b5
6. Bb3 d6
7. Qe2 Be7
8. c3 Bb7
9. Rd1 Na5
10. Bc2 d5
11. d3 Nc6
12. Nbd2 Na5
13. Nf1 Bd6
14. Ng3 ...

Buratino said...

පරන කතාවක් මතක්වුනා ඒ අස්සෙ.. ඕන්න අපි ඉස්කෝලෙ හොස්ටල් එකේ ඉන්න කාලෙ තදබල චෙස් උණක් ආවා එක කාලෙක, මගෙ හිතේ 9-10 පන්තිවලදි.. උණ කොච්චරද කියනවනං අපේ එවුං ඉස්කෝලෙං පස්සෙ හවස් වරුවත්, සති අන්තය පුරාමත් චෙස් අදින එක විතරමයි කරේ.. හැබැයි ලොකු පුරස්නයක් ආවා, අපේ එවුං ඔක්කොටම තිබ්බෙ චෙස් බෝර්ඩ් 2ක් නැත්තං 3ක් විතරයි.. ඉතිං හැමදාම මරාගන්නවා, දවසක් කලිං බුක් කරේ නැත්තං බෝර්ඩ් එකක් ගන්නවා බොරු.. හැබැයි අන්තිම එපා වෙන වැඩේ තමා ඔහොම බුක් කරපු බෝර්ඩ් එක ගන්නත් කලිං ඇදපු එවුං ඉවරවෙනකං ඉන්න එපායැ.. සමහරවෙලාවල් තියෙනවා මුං දෙන්නට ගානක්වත් නෑ තව එවුං බලං ඉන්නව කියලා බෝර්ඩ් එක ගන්න, උන්‍ට ඕන විදියට කාලෙ අරගෙන, නිවිහැනහිල්ලේ අදිනවා.. ඉතිං බලං ඉදලා ඉදලා බැරිම තැන අපි කරන්නෙ මොකද්ද දන්නවද..?? ටිකක් ඈතට ගිහින් නැත්තං ඩෝම් එකෙන් එලියට ගිහින් හොදට එල්ලෙ බලලා වීසිකරනවා සෙරෙප්පුවක් චෙස් බෝර්ඩ් එක මැදට.. අනේ අර අති බිහිසුනු ගේම් එක එතනින්ම ඉවරයි..

මං මේ කල්පනා කොරේ එහෙම වැඩක්වත් කරලා බොලාගෙ ගේම් එකත් ඉවරකොරලා ‍දෙන්ට, කොහෙද ඒකත් බැහැ නෙවැ, මේක වර්චුවල් බෝර්ඩ් එකක්නෙ.. :)

Chanaka Aruna Munasinghe said...

@Buratheno

මමත් ඉස්කෝලෙ හොස්ටල් එකේ හිටියෙ. චෙස් ගැන උනන්දුවක් තිබ්බෙනම් කීප දෙනාටයි. හැබැයි චෙස් වලට උනන්දුවක් නැති අයගෙන් ඔය වගේ ත්‍රස්තවාදී වැඩනම් වුණා. ඒ වුණාට ඒ වගේ දෙයක් වුණාම මට ආපහු බෝඩ් එක මතකෙන් හදන්න පුළුවන්. මට විතරක් නෙවෙයි ඕනෙම ඇවරේජ් චෙස් ප්ලේයර් කෙනෙකුට බෝඩ් එකේ කොටු 64 ඇතුලෙ ඉත්තො 32ක් පිහිටන විදිහ මතක තියා ගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි.

පුහුණු වීම් වලදි අපි බ්ලයින්ඩ්ෆෝල් චෙස් (blindfold chess) කියල දෙයක් කරනවා. ඒකත් මමයි පූසයි මේ සෙල්ලම් කරනවා වගේ . ඇත්ත බෝඩ් එකක් පාවිච්චි කරන්නෙ නෑ. බෝඩ් එක හිතින් මවාගෙන අදින ඇදීම් වචනයෙන් කියනවා. මටනම් බ්ලයින්ඩ්ෆෝල් වරකට එක බැගින් තමයි පුළුවන්. ඒ වුනාට ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙකුට එකවර 20ක් 30ක් එක්ක බ්ල්යින්ඩ්ෆෝල් Simultaneous සෙල්ලම් කරන්න පුළුවන්

Buratino said...

අන්න ඒක කිවුවම තව දෙයක් අහන්න මතක් වුනා.. මකරා ඉස්කෝලෙ ගියෙ මරියකඩේද..?? මං දැක්කා ACH FB group එකේ ඉන්නවා..

Chanaka Aruna Munasinghe said...

@ Buratheno

ACH හිටියා 6 ඉඳන් 8 වෙනකම් , 8න් පස්සෙ DRCKH ගියා

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D