Tuesday, July 12, 2011

ෆ්‍රයි එන්ඩ් || FRI + END



මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම......... පැවති
බිතු සිතුවම් රූ මෙන් අව පැහැ..........ගැනෙති
විහිඟුම් කුලෙන් යුතු උතුමෝ.........අබිමනැති
 දිවිහිමි කොටත් නොතරම් කම්..නොමකෙරෙති


මිතුරු මිතුරියෝ පිලිබදව ඇති කරගන්නා බලාපොරොත්තු, විශ්වාසය වැඩි වුණාම එක පොඩි දෙයකට පුළුවන් මහා කළකිරීමක් ඇති කරන්න. ඒ කළකිරීම බෝම්බයක් වගේ පුපුරන්න අවශ්‍ය වෙන්නේ චුටිම චුටි තරහ සිතුවිල්ලක් විතරයි. 

දීප්ස්ගේ ලිපියකින් උපුටා ගන්න ලදී

[ 12 - Jul - 2011 ]

21 comments:

නදී said...

ඒක හරි ගොඩක් තදින් බැදුනම පොඩි වෙනසක් උනත් දරාගන්න බැරුව යනව.

මාරයාගේ හෝරාව said...

මකරට යාළු මකරියෙක් හොයමු..

jhothishalanka said...

යාළුවෝ...මාළුවෝ.....

Buddhi said...

යන්තං අගිස්සෙ එලයිමන්ට් එක තිත් වලිං ගොඩ දා ගත්තා නේද?

මොතා said...

බොළඳ කතා..

-මොතා

Bindi said...

අව පැහැ වුනත් සිතුවම් බිත්තියක ඇඳි

අප පිටු පෑ නමුත් එය ඒ ලෙසම ඉඳි

හොඳ මිණි ඇතත් සැඟවී ගල් අතර රැඳී

''මිතුරන් ''අඳුර ගන්නට අප දැනුම මදි

මකුළුවා..... said...

සහතික ඇත්ත....එක ගොන් පාර්ට් වැඩක් ඇති බුදු ෆිට් එකක් තරහා කරගන්න....

Podi Kumarihami said...

අපොයි. මිතුරුතුමෙක් මොකක් හරි කරලා වගේ. නරකද මිතුරුතුමියක් හොයාගත්තාම......:D

පූසා said...

ඕවා ඔහොම තමයි...

Bunny said...

මකරියක් සදහා ඇබැර්තු ඇත..!

Deeps said...

හ්ම්ම්ම් ඒක ඇත්ත මකර අයියේ..ඒ වුණාට ඒ "පොඩි දෙය " ගැන අපිත් පොඩ්ඩක් හොයලා බැලුවා නම් හොඳයි කියලා හිතෙනවා කලබල වෙන්න කලින්

සංකල්ප said...

ඒක හරි මකරා සර්. අපි විස්වාස කරන ආදරේ කරන කෙනෙක්ගේ පොඩි හරි වෙනසක් හොදට දැනෙනවා.ඒ නිසා එපි ඒක ගන අහන්න පෙලබෙන එක සාධාරණයි.

- නිල් අහස - said...

ඕනවට වඩා ..ඕනෑම දෙයක් ..ඕනෑම නැත - කියලා කියමනක් තියෙනවලු.

jhothishalanka said...

Solar return ගැන ඔයා දවසක් ඇහුවා නේද? ඒ ගැන ලිපියක් ඔන්න ඊයේ ලිව්වා.
http://lankajhothisha.blogspot.com/2011/07/solar-return-year.html

Anonymous said...

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී

මට මතක විදියට කවිය තිබුනෙ එහෙමයි

Chanaka Aruna Munasinghe said...

@ ගලායන ජීවිතය

ඒකනෙ බැඳීම් වලින් නිදහස් වෙන්න කියන්නෙ
=============
@ JHOTHISHALANKA

අපේ යාලු මාලූ, අරලිය ටින් මාලූ
=============
@ බුද්ධි

පොඩ්ඩක් එහා මෙහා වෙලා ඒත්

Chanaka Aruna Munasinghe said...

@ මොතා

:D
=========
@ Bindi

"මිතුරන් අඳුර ගන්නට අප දැනුම මදි"

ඒකත් ඇත්ත
=========
@ මකුළුවා.....

මකුළුවො ගොන් පාර්ට් වැඩ කරනවද ?

Chanaka Aruna Munasinghe said...

@ පූසා

ඔය පූසටත් ගොනාට වගේ තේරෙන්නෙ
=============
@ deeps

ඉතින් දීප්ස් හොයල බැලුවද ?
===============
@ මධුරංග

ඔය කියන්නෙ අත්දැකීමෙන්ම :D

Chanaka Aruna Munasinghe said...

@ - නිල් අහස -

කලකදි රහලු කලකදි වහ වෙනවාලු කියල තියෙනවනෙ
=============
@ JHOTHISHALANKA

ලිපිය ගැන කිවුවට ස්තූතියි
=============

@ කලිකාල

මේ කවි දෙකක රිමික්ස් එකක් + සීගිරි බිතුසිතුවම් අවපැහැ ගැන්වීම ගැන

මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම පැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
යුතු මතු වැඩ මතෙපළ එවැනි ගුණ ඇති
සිතු නතු කර අස යහළුව වඩන රුති

(සැළලිහිණි සංදේශය)

ගජකුම් බිඳින එකසර කෙසරිඳු බලැති
කොතරම් සා වුවත් තණ කබල නුබුදිති
විහිඟුම් කුලෙන් යුතු උතුමෝ අබිමනැති
දිවිහිමි කොටත් නොතරම් කම් නොම කෙරෙති

(සුභාෂිතය)

Chanaka Aruna Munasinghe said...

@ මාරයාගේ හෝරාව , Podi Kumarihami ,Bunny

මකරියක් සෙවීමේ ත්‍රිපුද්ගල කමිටුවට ඔය තුන්දෙනාව පත් කොරනවා

සංකල්ප said...

අපෝ මකරයියේ මට නම් අද්දැකීම් නෑ. මම් නිකන් හිතිච්ච දේ කීවේ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D