Saturday, October 1, 2011

මම ළමයෝ ....


එකයි
දෙකයි

මේ ඉන්නේ මම. තණකොලේ අග්ගිස්සෙ එල්ලිලා.

ලෝකෙ ඉන්න ඔක්කොම පොඩ්ඩන්ට , පොඩ්ඩියන්ට
සතුටුදායක ළමා දිනයක් වේවා !

[ 01 - Oct - 2011 ]

12 comments:

Bindi said...

එසේම වේවා !!!

හිස් අහස said...

ජයම වේවා !!

jhothishalanka said...

මේ ලිපිය හරි අමුතුයි.ළමයින්ටත් වැඩිහිටියන්ටත් වෙන් වූ දිනයේ අවසන් පැයේදි තමයි මේක දැක්කේ.ජයම වේවා!

jhothishalanka said...

මේ වතුර බින්දුවේ තියෙන්නේ මොකක්ද?

සිහින said...

මට මුකුත්ම තේරුනේ නෑ.... මොකක් හරි ලොකු අරුතක් තියනවනම් අනේ ටියුබ් ලයිට් අපිට පොඩ්ඩක් කියා දෙන්න.ජය වේවා !

The Lion said...

එළ එළ .......:D

Chanaka Aruna Munasinghe said...

@ සියළුදෙනා

වතුර බින්දුව මම. ළමා කාලෙ අග්ගිසෙ :)

දේව් ගේ අඩවිය said...

දවසනම් ලේට් වෙලා.. ඒත් එසේම වේවා

සංකල්ප said...

ඔන්න මකරයියටත් සුබම සුබ ළමා දිනයක් වේවා !!!

කපීකේකි said...

මට හැමදාම ළමයෙක් වගේ ඉන්නයි ඕනේ.

Dinesh said...

මකරටත් සුභ ළමා දිනයක්....

වින්චැට් කිරිල්ලි. said...

ඔන්න මාත් ආව මකරතුමා බලන්න....මකරු කුරුල්ලන්ව කනවද දන්නෙත් නැහැ...හපොයි බයෙත් බැහැ.........

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D