Saturday, March 31, 2012

මම ජනාධිපතිනම් ???


මම ජනාධිපතිනම් ලයිට් නිවන්න කියල SMS යව යව ඉන්නෙ නෑ. 
8.30 ඉඳන් 9.30 වෙනකම් ලයිට් කපන්න කියල විදුලිබල මණ්ඩලේට නියෝග කොරනවා.

[ 30 - Mar - 2012 ]

24 comments:

නදී said...

අන්න එහෙම තමා වෙන්න ඔනේ.

jhothishalanka said...

හරියට හරි ලොක්කා

Dude said...

එහෙම කෙරුවනෙ කාලයක්! මතකද පෝයට විතරයි ලයිට් කපන්නෙ නැත්තෙ.

henryblogwalker the Dude

Buratino said...

කොහෙද බොල මෙච්චර කල් වහන් වෙලා උන්නෙ..!!??

හිස් අහස said...

උඹ ජනාධිපති නම් මට ජොබ් එකක් දිහංකෝ ඔය අනික් එවුවට කලින් ..

හරී - පිණිපළස said...

ඒකත් හොඳ වැඩේ. ජොබක් නෑ කියකිය ලතැවුනා නේද? නරකද ජනාධිපති වෙන්න ට්‍රයි කරොත්,

ලොකු පුතා said...

උඹ ජනාධිපති උනොත් අඩු ගානේ මේ බ්ලොග් එකේ මාස දෙක තුනකට හරි වතාවක් පෝස්ට් එකක් දාන්න කියල කාවහරි පත්කරපන්.... :)

Unknown said...

එළ......

සුරා යකා said...

සුරාබදු දෙපාර්තුමේන්තුව මට හොඳේ ......

Podi Kumarihami said...

ඔයා ජනාධිපති නම්, මුලු රෑම ලයිට් කපලා නිදාගන්ට. රෑට මොකටද ලයිට්? :D

Anonymous said...

mare maru machan.

Gimhani said...

මටත් හිතෙන්නේ අර පොඩ්ඩි කියපු එකමයි :D

malmi said...

හැබෑටම මොකටද බොල නිදාගන්න වෙලාවට ලැයිට්

Dinesh said...

වෙලාවට මකරා ජනාධිපති නොවුනේ එහෙනම්.. :)

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

මෙයැයි නං කියයි. අපිට ඔව්ව බැහැ හරිය?

නලිනි චන්දිමා said...

මකර ක්‍රම සහ විධි. :D

Buddhi said...

පොකූ,
දවල්ටත් මොකටද ලයිට්. කොටින්ම ලයිට් ඕනම නෑනේ.

Unknown said...

කාලෙකින් ඇවිත්...
සහතික ඇත්ත.

Hasitha Gunasinghe said...

අනිවාර්යයෙන්ම. ලංකාවේ මිනිස්සුන්ට කිය කිය ඉදලා හරියන්නේ නැහැ

Hasitha Gunasinghe said...

කෝ මොකුත් නැද්ද බ්ලොග් එකෙන් කපා හැරියද :D

Loku John said...

වැඩක් නෑ එතකොට දැනෙන්නෙ නෑ

සංකල්ප said...

මම අණ කරන්ඩ හැදුවා විතරමයි...

සිරාගෙ කාමරේ said...

එළ එළ කපද්දි දැනෙන්නම කපන්න ඕනෙ..

කෝරලේ මහත්තයා said...

hmmm ela

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D