Friday, September 7, 2012

12 වාට්ටුවේ රස කතා



ඇතුල්වීම


ගෞතම බුදුරජාණන් වහන්සේ


අපේ යුතුකම් !


මම හිටපු ඇඳේ අංකය


සේලයින් බෝතල් එල්ලන කණු


කැනියුලාවක්


කැනියුලාවේ දින සළකුණ


සිසිල් පවන්


අමුතු මලක්


අඹ බයන්නක්


යො භික්ඛවෙ මංඋපට්ඨහෙය්ය සො ගිලානං උපට්ඨහෙය්ය
("ගිලනුන්ට උවටැන් කිරීම මට උවටැන් කලාහා සමානය") 
- බුදු රජාණන් වහන්සේ -

more photos - here

[ 06 - Sep - 2012 ]

34 comments:

Pahan said...

මොකෑ උනේ මකරෝ?

Bunny said...

අෆ්ෆා.. මොකො ගිනි නාලෙ අවහිර තාවයක් වත් උනැයි?

jhothishalanka said...

මකරට මොකද වුනේ කියල හිතුන වාර අනන්තයි.ජෝතිරත්නත් ඔයා ගැන අහලා ඊමේල් එකක් දාලා තිබුනා.වෘශ්චික ලග්න කාරයට ශනි ඒරාශ්ථකේ ටිකක් වැඩිපුර බලපාන එක මේ දවස්වල සාමාන්‍යයයි.දශාවත් රාහු නේද?

Hasitha Gunasinghe said...

මකර අධිරාජයා නිරෝගී සුවයෙන් වැජඹේවා කියා පතමි :)

Anonymous said...

අතුරු ආන්තරාවක් වීද, මකර අදිරදුනි?

විමුක්ති said...

කාලෙකින්..
මොකද උනේ..?කොහොම උනත් නිරෝගී සුව පතමි.

Chanaka Aruna Munasinghe said...

@ පහන්

මොකෑ වුනේ කියා මටවත් සිතා ගත නොහැක්කේමය
------------------
@ Bunny

ගිනි නලෙත් අවහිරතාවයක් තියෙනව වගේ. ENT Consultant කෙනෙකුට පෙන්නපිය කිවුවා

Chanaka Aruna Munasinghe said...

@ jhothisha lanka

ඔව් ශනි ඒරාෂ්ඨකේ සහ රාහු මහ දශාව දෙකම තියෙනවා. එ දෙකම ඉවර වෙන්නෙ එකම කාලෙදි වගේ (තව අවුරුදු 7 1/2 කින් විතර ) . මගේ ඊ මේල් ඇඩ්‍රස් එක දන්නවනෙ. බ්ලොග් එකේ පැත්තකිනුත් තියෙනවා ඒක. ජෝතිරත්නටහොයල බැලීම ගැන ස්තූති කළා කියන්න

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

යහපති යහපති. ඔබටත් එසේම වේවා!
-------------------------
@ dawkinssdodo

එසේය ඩව්කින්ස්ඩෝඩෝවනි !
-------------------------
@ විමුක්ති

පොඩ්ඩක් අසනීප වුණා. ඔබටත් නිදුක් නිරෝගී සුව!

desh දේශ් said...

oka dakkama mathak une. Kandy hospital 1e o.p.d ekema gahala thiyanawa loku board 1k. Mahamewnawe parithyagayak. Eth eke thiyenne
"yamek budunta upasthana karanneda, e gilanunta upasthana kara ha samanai" kiyala. Monawa unath mahameunawen hospital ekata godak udau karanawa. Eka agaya karanna ona.

desh දේශ් said...

amathaka una yaluwa. Oyata nirogi suwa pathanawa.

සංකල්ප said...

මොකෑ මකරයියේ උනේ ?
දැන් ඔහේට හොදෙයි ?

Anonymous said...

කොහොම උනත් ඔබට නිරෝගී සුව පතමි!

Praසන්ன said...

මකරගෙ ගින්දර ඉවර උනාද?

Chanaka Aruna Munasinghe said...

@ desh

පිළිවෙල පොඩ්ඩක් පැටලුනත් චේතනාවේ වැරැද්දක් නැහැනෙ. ඔබටත් නිරෝගී සුව
---------------
@ මධුරංග

පොඩ්ඩක් අසනීප වුණා. Now controlled
---------------
@ හිරුහිමාවී

ස්තූතියි හිරු. ඔබටත් නිරෝගි සුව !
---------------
@ Praසන්ன

නෑ නෑ. Stock Available

දුමී said...

අප්පට සිරි, මකරට මොකෑ උනේ....? මේ අංගොඩ ඉස්පිරිතාලෙ වාට්ටු අංක 12 ද ?

තිස්ස දොඩන්ගොඩ said...

ත්‍රී වීල් එකක පිටිපස්සෙ මෙහෙම ගහල තිබුණ..

"ඉස්පිරිතාලේ සීලිම කැතයි"

Chanaka Aruna Munasinghe said...

@ දුමී

නැහැ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 12 වාට්ටුව?
---------------
@ තිස්ස දොඩන්ගොඩ

තෙරුණා මදි අයුබොවන්ඩ ! සීලිම කැත ඇ‍යි කියල පොඩ්ඩක් පැහැදිළි කළානම් .

Podi Kumarihami said...

කෝ ඉතින් රස කතා? මේකේ තියෙන්නේ රස ෆොටෝ විතරනේ...:D

Unknown said...

:o
හයියෝ මකරයිය ට අසනීපයි කියල ආරංචි උනාට කවුද දන්නෙ මෙහෙම දෙයක්?

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

රස කතාව එලියට එන්න ෆොටෝ සපන්න ඕනෙ. දත් හයිය නැද්ද ?
-----------------
@ උපුල් පල්ලෙකුඹුර

He He . දන්නෝ දනිති. නන්නෝ නනිති

Buddhi said...

මොනා උනත් දැන් හොඳ ඇතිනේද? අන්තිම වාක්‍ය අමතක වෙලා තිබුනේ! පිං

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධි

දැන් පාලනය කරල තියෙන්නෙ. ලෙඩේ මොකක්ද කියලත් තවම හරියටම නිගමනයක් නෑ.

පිං අනුමෝදන් වේවා! ඒ පින් නිවන් ලබාගැනීමට හේතු වේවා!

Abeetha Edirisinghe said...

මකරට බඩු පැකට් වෙයිද ලඟදිම...

Gimhani said...

දැන් සනීපයි නේද ? බෙහෙත් එහෙම කලට වෙලාවට බොන්න හෙදේ ..

Chanaka Aruna Munasinghe said...

@ අභීත

පැකට් වෙයිද බෝතල් වෙයිද පෙට්ටි වේද දන්නෙ නෑ
-----------------
@ Gimhani

දැන් පාලනය කරල තියෙන්නෙ. බෙහෙත් වෙලාවට බොන්න උත්සාහ කරන්නම්. වෙලාවට කට අල්ලල බෙහෙත් පොවල සීනි හැන්දන් දෙන්න නංගෙක් නැහැනෙ මට :(

priyantha said...

මකරෝ.
බේත් හරියට ගන්න.
ඉක්මන් සුව පතමි.

කස්ස said...

මචන් මොකද අවුල?

Hasantha said...

macho ... ikmanata saneepa weyan kiwwa oon..

Chanaka Aruna Munasinghe said...

@ priyantha

බෙහෙත් හරියට ගමි. ඉක්මන් සුවය පතා පොඩ්ඩක් වැඩියෙනුත් ..... අයියටත් නිරෝගි සුව !
-----------------
@ කස්ස

පොඩ්ඩක් අසනීප වගේ වුණා මචන්
------------------
@ Hasantha

Thankoooooo macho.

පැන්ඩා said...

ආ මම හිතුව ඇවිත් මෙහෙම එකක් ලියාවි කියලා...සුවපත් වේවා...!

Chanaka Aruna Munasinghe said...

@ පැන්ඩා

පැන්ඩට පරචිත්ත විඥානය තියෙනව ද ? ස්තූතියි

Buratino said...

මකරුන්ට බෙහෙත් කරන්නෙ සාමාන්‍ය වෛද්‍යවරුද, නැත්තං පශු වෛද්‍යවරුද.?? :)

නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා.!! උඹ නැතුව මේ බ්ලොග් යාය පාළුයි..

Chanaka Aruna Munasinghe said...

@ Buratheno

මකරුන්ට බෙහෙත් කරන්නෙ බටහිර, පෙරදිග මිනිස්, පශු වෛද්‍ය වරුන්ගේ එකක්. ස්තූතියි. ඔබටත් නිරෝගි සුව !!!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D