Friday, March 14, 2014

උස් තැන් දැක හැකිලෙන්නේ ...

.

උස් තැන් දැක හැකිලෙන්නේ


මිටි තැන් දැක පුප්පන්නේ


පූසන් බව සිතමින්නේ


පුංචි බබා හිනැහෙන්නේ

[ 14 - Mar - 2014 ]

12 comments:

සයුරි said...

පූස් පෝස්ට් :)

Shenya de Silva said...

:D

Podi Kumarihami said...

මකර කවියක් කීවා නම් වැඩිය හොඳයි. :D

Anonymous said...

මකරා කවියක් තමා පොඩ්ඩි කියල තියෙන්නේ :)

නලිනි චන්දිමා said...

:D

Gimhani said...

ගෙදර ඉන්නකොට පූසෝ පස්සෙමයි නේ :)

malmi said...

පොඩිකාලේ ඉගෙනගත් මොන්ටිසෝරි කවියක් මතක් වුණා.

There are cats cats cats cats
big as elephants
In the store-In the store

....................................
....................................

In the Quarter masters store

“මම මොන්ටිසෝරි යද්දි මට වඩා ගොඩක් වැඩිමල් මගේ පොඩි අයියා කියාදුන්නේ මේ කවියෙන් කියවෙන්නේ ආණ්ඩුව/ජනාධිපති මන්දිරය බවයි.

එය සුද්දන්ගේ පරණ ස්ටෝරුවක් බවද කිව්වා.

තේරුණේ..දැන් තමයි..!!

:)

Podi Kumarihami said...

මකරාට කමෙන්ට්ස් දාලා තියෙන්නේ ඔක්කොම ගෑණු ලමයිලු... :D:D

ඉන්දික උපශාන්ත said...

"පූසන් බව සිතමින්නේ"

ළමය වැරදියි.

ඒක "පූවන් බව සිතමින්නේ" කියල හරිගස්සගෙන එන්න.

Anonymous said...

hhheeee hhheeee]

Hasitha Gunasinghe said...

මේ පොතේ නම පූස් දැහැන ද පූස් මන්ත්‍රයද එහෙමත් නැත්නම් පූස් තොටිල්ලද :P

Chanaka Aruna Munasinghe said...

@Gimhani

නැතුව ඔයා පස්සෙ එන්නයැයි :-p
-----------------------------------
@ malmi hi

හී හී. දැන් හරි තේරුම් ගත්තනෙ
------------------------------------
@ Podi Kumarihami

නැතුව පූසියො ඇවිත් කමෙන්ට්ස් දාන්නයැයි :-p
------------------------------------
@ ඉන්දික උපශාන්ත

ඒ බබ තවම පොඩියිනෙ. තවම වාග් මාලාව එච්චර දියුණු වෙලා නෑ. ටික ටික ලොකු වෙන කොටනෙ පොඩි කාලෙ හුරතලේට කියපු "පූසා" වගේ වචන අතඇරල "පූවා" වගේ නිවැරදි වචන ඉගෙන ගන්නෙ.
-----------------------------------------
@ Hasitha

පූ සංදේශය :-p

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D