Friday, April 17, 2015

මකරෙකුගේ පිය සටහන්



බ්ලොග් වසන්තය 2015 වෙනුවෙන් අලුතින් මක්කවත් ලියන්න බැයි වුණා. කලින් ලියපු විවිධ ආකාරයේ බ්ලොග් සටහන් කීපයක් සහ ඒවාට ලැබුණු ප්‍රතිචාර එකතු කරලා පුංචි පොත් පිංචක් හැදුවා. රුපියල් 999.00 ක් වටිනා මේ පොත් පිංච බ්ලොග් වසන්තය 2015 වෙනුවෙන් ඔබ සමඟ නොමිලේ බෙදා හදා ගන්න තීරණය කළා.
.
.සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !!!

https://drive.google.com/file/d/0ByBFH5mADm2udFVFVk9VVHJSd0U/view?usp=sharing

5 comments:

Unknown said...

පොතත් කියෙව්වා.. නියම උත්සාහයක්... අගෙයි

Praසන්ன said...

බලමු කියවල.

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් දාන්න. පහතින් අපේ සින්ඩියට ඇවිත් ලින්ක් එක අපට මේල් කරන්න මේ බ්ලොග් එකේ.

http://blogdharshakaya.blogspot.com/

හා පැටික්කි (MS) said...

ඒකත් මරු..... ගාන තමා අවුල්...... :D

Podi Kumarihami said...

කීයක් හරි දීලා මේ පොත නම් ගන්නවා...:D

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D