Monday, December 8, 2008

කාල් මාක්ස් ද ?????


මම සති තුනකට කලින් assignment එකක් දුන්නා. ඒකෙ මාරක රේඛාව (Deadline) ගිය සිකුරාදා. හැබැයි තවම ගොඩාක් අය ඒක කරල නැහැ. සමාජවාදී ක්‍රමයට assignments කරන්න ගියපුවම ඕක තමයි අවුල. කවුරුවත් කරන්නෙ නැහැ,අනිත් අය කරල දෙයි කියල බලන් ඉන්නවා.

කරපු නැති අයට බින්දු දෙන්නද? කාල් මාක්ස් (1/4 X Full Marks ) හරි බාග මාක්ස් (1/2 X Full Marks) හරි දෙන්නද කියල හිත හිත ඉන්නෙ.

ප්‍රසිද්ධ කාල් මාක්ස් (Karl Marx) වැඩ කරන අය වෙනුවෙන් කතා කරපු කෙනෙක්ලු. එයා මොනව හිතයිද මන්දා වැඩ නොකරපු අයට නිකංම හිටියට කාල් මාක්ස් (1/4 X Full Marks ) දුන්නොත්.
කාල් මාක්ස් (Karl Marx)

[ 08 - Dec -2008 ]

1 comments:

said...

මන් කාල් මාක්ස් ගැනනම් දන්නේ නැහැ හැබැයි කාල් ගැන නම් දන්නවා. ගල් කාල්, පොල් කාල්, ජින් කාල්, ඕල්ඩ් කාල් ඒවගෙ....

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D