Thursday, December 11, 2008

බිහිසුණු පූසෙක් ( මීයන්ට )


ඔන්න හෙට පෝය දවස හින්ද කාගෙ කාගෙත් පහන් සංවේගය අවුස්සනු පිණිස, උපාසක බළල්තඩියෙක්ගෙ ෆොටෝ එකක් මම මගේ බ්ලොග් එකේ දැම්මා.



සියළු මීයෝ මහත් වෙත්වා!!!
මගේ කටට... පැමිණෙත්වා!!!


[ 11 - Dec -2008 ]


9 comments:

budhajeewa said...

ෂෝක් බළලා !

Aravinda said...

මේක නං හරි පිං පාටයි.

තුෂාර ජයරත්න. said...

පිස්සා මූ... පිස්සා මූ.... ඵිස්සු පූසා මූ.......

Chanaka Aruna Munasinghe said...

හා හා උපාසක බළල් හාමිට අපහාස කරන්න එපා.

malee_msg said...

මේ වෙජිටේරියන් ‍පුසෙක් වගේ... නැත්නම් ගස් උඩ මක් කරනවද?

Chanaka Aruna Munasinghe said...

ඔව් ඔව් වෙජිටේරියන් තමයි.
පෙනෙන්නෙ නැද්ද මහත.
හරිම පිං පාටයි.

අනේ ඇත්තට ගහට නැග්ග පූසටත් නිදහසටකියන්න කතාවක් තියෙනවනෙ මලී නඟාට පිංසිද්ධ වෙන්න.

malee_msg said...

කොහොමත් වෙජිටේරියන් අය මහත වැඩියි.. උදා- අලියා

Unknown said...

ඥාව්.....

සංකල්ප said...

සාදු සාදු සා..... ඥාව්....ඥාව්.........ඥා....

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D