Tuesday, January 20, 2009

තෙල් සහ මදුරුවෝ



මුලතිවු ධර්මපුරම් වලින් LTTE යෙ භූගත ඉන්ධන ගබඩාවක් හම්බ වෙලාලු. තෙල් මිල අඩු කරන්න කියල අඬන්න ඉන්න අයගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ නේද ?



මේ විදිහට තෙල් ගබඩා කරොත්
මදුරුවො බෝ වෙන්නත් පුළුවන්.



source: Lanka-e-News


[ 20 - Jan - 2009 ]

7 comments:

තරිඳු said...

ඕන් කිව්ව කතාවක්.............
දන්නනැද්ද වතුරට තෙල් දැම්ම මදුරුවෝ බෝ වෙන්නේ නෑ කියලා :D

Chanaka Aruna Munasinghe said...


මේකෙ බැරල් වලට තෙල් දාල බැරල්නෙ වතුරට දාල තියෙන්නෙ.
නැතුව වතුරට කෙලින්ම තෙල් දාල නැහැ.

වතුරට තෙල් කවලම් කරන්නෙ පෙට්‍රල් ෂෙඩ් වල.
කොටි එහෙම නෑ

malee_msg said...

මදුරු කීටයෝ බෝ නෙවෙන්න ඇතුලට මාළු පැටව් දාලා ලු තියෙන්නේ..හික් හික්

Anonymous said...

දෙමළ ජනතාව බඩගින්නෙ තියල පහසුකම් නොදී මරන්න හදනව කියන අය ඔන්න බලා ගන්න

Chanaka Aruna Munasinghe said...

මේ කන ජාතියක් නෙවෙයි.

amal ishantha said...

ඔව් ඉතින් අවුලක් නෑනේ. යුද්ධ කරන්න සෙනගත් එපැයි. කොහොමද මරාගෙන මැරෙන මදුරු හමුදාවක් ආවොත් එහෙම?

සංකල්ප said...

මදුරු තෙල් හදන්නෙත් මෙහෙමද දන්නේ නෑ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D