සුළඟේ පාවී ඈතට යාවී මගේ සරුංගලේ :))
අලුත් හිතක් ගෙනාවාටඑය මගෙ හිත වෙන්නෙ කෝමඉර නැගුනත් අද මෙන් හෙටහෙට අද වෙද කිසිමදාක:D
එහෙම හිත් මාරු කරන්න පුලුවන්ද?? මාර සීන් එකක්නෙ... :O
@ Hasitha ඈතට ගිය සරුංගලේ රැඳි තිබේ කටු අකුලේකවුරුන් හරි පුංචි එකෙක් එය අරගෙන දිවුවාවේ===========@ Buratheno මස් රාත්තලම ඉල්ලපු ෂයිලොක් වගේනෙ.දෙන දේ අරන් ඉන්නවද නැද්ද හොඳ හිතින් . ග් ර් ර් ===========@ නිසුපාමකරාරූඪයෙන් හිත් මාරු කර දෙනු ලැබේ :)
රුවල් ඉරී ගිය නෟකාවේ නියමුවාණෙනී.......................වගේ නේද දැං....!
නුබෙ හිත මම අරං ගියා-ශී එහෙම මිනිස්සුන්ගෙ හිත් ගෙනියන එක හොඳ ද? කරනව නම් වගකීමෙන් කරන්නෙපැයි ...ඒක මගදි හුලඟෙ ගියාඅපෝ මහ නොසැලකිලිමත්..... කියන ලස්සන ලේසිය බලපල්ල්කෝ...හෙට නුභ හට දෙන්න කියා-හරි ලේසියි වගේ.....හෙට දෙන්න කියා වෙන සින්තටික් හිත කෑල්ලක් ගෙනාවම හරි ලේසිද?අලුත් හිතක් ගෙනෙමි මෙමා-හරි ලේසියි කියන්න..ඒ හුලඟෙ ගිය හිත වගෙම අයිඩෙන්ටිකල් එකක් ගෙනෙත හැකිද?......කොටින්ම මට ඩිකෝඩ් වෙන්නෙ නෑ මේ කවියේ තේරුම.... අරං ගිය හිත එච්චර ලේසියෙන් හුලඟෙ යවලා අලුත් එකක් ගේනවා කියන එක එච්චරම ලේසිද??? හකිස්...ඕන් මකරෝ මම උබ කවියකට ලිව්වා ක්‍රිටික් එකක්.... හකිස්..... හූ හූ
මට කවිනම් ලියන්න බැහැ. හැබැයි ලස්සනයි. ජීවිතේ ගැන බොහෝ කියවෙනවා.
මේ මගේ හිත දුන්නේ හුලඟට යවන්ට නෙමෙයි. ඔය අලුත් හිත්වලින් වැඩක් නෑ. මගේ හිත එපා නම් කරුනා කරලා ඒක ආපහු දෙන්ට.හී හී හී හී ඊඊ
@ බුද්ධිරුවල් ඉරුණොත් අලුත් රුවල් දානවා"හැම කුණාටුවක්ම හමල ඉවර වෙනවා. එතකම් ඉවසන්න. ඊට පස්සෙ ඊලඟ කුණාටුවට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න".- මෙන්කවුරා දිව්‍යපුත්‍රයාගේ කියමනක් -===========@ වෙද ගෙදර මහ වෙදනා ස්තූතියි. මම අර ඉල්ලපු උදවුව ගැන පොඩ්ඩක් බලන්න වෙලා තියෙන වෙලාවක
අලුත් හිතක් අරන් එන්නෙ පොළෙන්ද ?
හදන අතරේ සරුංගලයක්හිතුවා මෙහෙමත් සේයක්ඒක හුළඟෙ නොයන ලෙසටපා නොකරමු සරුංගලයක්
@ ජීවිතේ මල් "කොටින්ම මට ඩිකෝඩ් වෙන්නෙ නෑ මේ කවියේ තේරුම"හිත කියල ලියල තියෙන තැන් වලට සරුංගලේ කියල ආදේශ කරගෙන බලන්නකො ටීචර් :) =============@ Podi Kumarihamiඇහ් , ඔයාගෙ හිත මට දුන්නා කීවා ?කෝ රිසිට් එකක් හෙම තියේද ?
වෙන මිනිස්සු කරන්නෙ හිත හංගලා 'සරුන්ගලෙ' කවියට දාලා හිතට උපමාවක් සරුන්ගලෙන් දෙන එක. මේක නිකම් පොත්ත අනික් පැත්ත හරවලා වගෙ අපෙ මකරා සරුන්ගලේ වෙනුවට හිත දාපු හැටි...අනේ උභත් ඉතින් !!!!! :)
@ දිල් ගෝල් ෆේස් එකෙන් :)===========@ හිරණ්‍ය හදන අතරේ සරුංගලයක්හිතුවා මෙහෙමත් සේයක්ඒක හුළඟෙ නොයන ලෙසටපා නොකරමු සරුංගලයක්ඒ සවු කොල වලින් හදමු වෙසක් කූඩුවක්හුලඟේ පා නොකරඑල්ලලා තියන්නට
@ ජීවිතේ මල් මම ඉතින් මකරෙක්නෙ. මම මොකෝ වෙන මිනිස්සු කරන දේවල් කරන්නෙ. අනික කිසිම දෙයක් හංගලා නෑ. සරුංගලේ කියල මාතෘකාවට දාල පින්තූරෙකුත් දාලමනෙ තියෙන්නෙ. අනේ ජීවිතේ මල් උභත් ඉතින් !!!!! :)
අනේ මන්ද මකරෝ... මටනම් මේවා තේරෙන්නේ නැතෝ :(
ඇත්තටම එහෙම හිත හුළගේ පා කරලා යවන්න පුළුවන්නම්.. මොනවා උනත් කවියනම් මරු...
දැන් කාගෙද ඔය කියන අරන් ගිය හිත ?
ඇහිලූ කෙනෙක් එවන්න ආපසු
@ ලොකු පුතාහිත කියල දාල තියෙන තැන් වලට සරුංගලේ කියන වචනෙ දාල කියවල බලන්නකො තේරෙනවද කියල===========@ Dinesh හිත ඕනෙ තැනක පා කරල යවන්න පුලුවන් , හුලඟ ඕනෙ නෑ===========@ මධුරංග අල්ලපු ගෙදර පොඩි එකාගෙ :) ===========@ Bindiනෑ කමක් නෑ. අහුලපු කෙනෙක් තියා ගත්තාවෙ. මම අලුත් එකක් හදා ගන්නව :)
නූල කැඩුන සරුංගලේ..පාවෙනවා අහස් තලේ..අල්ල ගත්තු කෙනා බොලේ...රැකගනු ඇත සරුංගලේ..
@ priyantha අල්ලා ගත්තු කෙනා සරුංගලේ හුලඟෙ යවන්නෙ නැතුව ඉඳීද ?
කෙටියි සරලයි ඒ වගේ ම ගැඹුරුයි ... රසවත් බව දෙතුන් පාරක් කියවා විඳගතිමි. කට පාඩම් කරගන්නත් හිතෙනවා :D
@arunishapiro ස්තූතියි. සුදු අප්පුහාමියි, ටිකිරියි එක්ක එකතු වෙලා දෙතුන් පාරක් හයියෙන් කියවන්න. එතකොට කටපාඩම් හිටීවි :)
නැන්දගේ පොඩි එකාට සරුංගලයක් හදන්න කියලා බිලීපිති හොයන්න රබර් වත්තට ගියා.අයියෝ කවුද කෙනෙක් පදුරම කපලා දාලා.හරියට කොල්ලගෙයි,කෙල්ලගෙයි ආදරේට ගෙදර අය විරුද්ධ වෙලා ඒ අයව වෙන් කරනවා වගේ.පොඩි කාලේ ඕකෙන් බිලී පිති කොච්චර නම් කපන්න ඇද්ද? :-(
@ Rajith ෆවු වැඩේ :( . අපිනම් සරුංගල් හැදුවෙ උණ පතුරු වලින්.
nice post i found it searching in the internet thanks machanEinfoLK
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න. ** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D
27 comments:
සුළඟේ පාවී
ඈතට යාවී
මගේ සරුංගලේ :))
අලුත් හිතක් ගෙනාවාට
එය මගෙ හිත වෙන්නෙ කෝම
ඉර නැගුනත් අද මෙන් හෙට
හෙට අද වෙද කිසිමදාක
:D
එහෙම හිත් මාරු කරන්න පුලුවන්ද?? මාර සීන් එකක්නෙ... :O
@ Hasitha
ඈතට ගිය සරුංගලේ
රැඳි තිබේ කටු අකුලේ
කවුරුන් හරි පුංචි එකෙක්
එය අරගෙන දිවුවාවේ
===========
@ Buratheno
මස් රාත්තලම ඉල්ලපු ෂයිලොක් වගේනෙ.
දෙන දේ අරන් ඉන්නවද නැද්ද හොඳ හිතින් . ග් ර් ර්
===========
@ නිසුපා
මකරාරූඪයෙන් හිත් මාරු කර දෙනු ලැබේ :)
රුවල් ඉරී ගිය නෟකාවේ නියමුවාණෙනී.......................වගේ නේද දැං....!
නුබෙ හිත මම අරං ගියා
-ශී එහෙම මිනිස්සුන්ගෙ හිත් ගෙනියන එක හොඳ ද? කරනව නම් වගකීමෙන් කරන්නෙපැයි ...
ඒක මගදි හුලඟෙ ගියා
අපෝ මහ නොසැලකිලිමත්..... කියන ලස්සන ලේසිය බලපල්ල්කෝ...
හෙට නුභ හට දෙන්න කියා
-හරි ලේසියි වගේ.....හෙට දෙන්න කියා වෙන සින්තටික් හිත කෑල්ලක් ගෙනාවම හරි ලේසිද?
අලුත් හිතක් ගෙනෙමි මෙමා
-හරි ලේසියි කියන්න..ඒ හුලඟෙ ගිය හිත වගෙම අයිඩෙන්ටිකල් එකක් ගෙනෙත හැකිද?
......කොටින්ම මට ඩිකෝඩ් වෙන්නෙ නෑ මේ කවියේ තේරුම.... අරං ගිය හිත එච්චර ලේසියෙන් හුලඟෙ යවලා අලුත් එකක් ගේනවා කියන එක එච්චරම ලේසිද???
හකිස්...
ඕන් මකරෝ මම උබ කවියකට ලිව්වා ක්‍රිටික් එකක්.... හකිස්..... හූ හූ
මට කවිනම් ලියන්න බැහැ. හැබැයි ලස්සනයි. ජීවිතේ ගැන බොහෝ කියවෙනවා.
මේ මගේ හිත දුන්නේ හුලඟට යවන්ට නෙමෙයි. ඔය අලුත් හිත්වලින් වැඩක් නෑ. මගේ හිත එපා නම් කරුනා කරලා ඒක ආපහු දෙන්ට.
හී හී හී හී ඊඊ
@ බුද්ධි
රුවල් ඉරුණොත් අලුත් රුවල් දානවා
"හැම කුණාටුවක්ම හමල ඉවර වෙනවා. එතකම් ඉවසන්න. ඊට පස්සෙ ඊලඟ කුණාටුවට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න".
- මෙන්කවුරා දිව්‍යපුත්‍රයාගේ කියමනක් -
===========
@ වෙද ගෙදර මහ වෙදනා
ස්තූතියි. මම අර ඉල්ලපු උදවුව ගැන පොඩ්ඩක් බලන්න වෙලා තියෙන වෙලාවක
අලුත් හිතක් අරන් එන්නෙ පොළෙන්ද ?
හදන අතරේ සරුංගලයක්
හිතුවා මෙහෙමත් සේයක්
ඒක හුළඟෙ නොයන ලෙසට
පා නොකරමු සරුංගලයක්
@ ජීවිතේ මල්
"කොටින්ම මට ඩිකෝඩ් වෙන්නෙ නෑ මේ කවියේ තේරුම"
හිත කියල ලියල තියෙන තැන් වලට සරුංගලේ කියල ආදේශ කරගෙන බලන්නකො ටීචර් :)
=============
@ Podi Kumarihami
ඇහ් , ඔයාගෙ හිත මට දුන්නා කීවා ?
කෝ රිසිට් එකක් හෙම තියේද ?
වෙන මිනිස්සු කරන්නෙ හිත හංගලා 'සරුන්ගලෙ' කවියට දාලා හිතට උපමාවක් සරුන්ගලෙන් දෙන එක. මේක නිකම් පොත්ත අනික් පැත්ත හරවලා වගෙ අපෙ මකරා සරුන්ගලේ වෙනුවට හිත දාපු හැටි...අනේ උභත් ඉතින් !!!!! :)
@ දිල්
ගෝල් ෆේස් එකෙන් :)
===========
@ හිරණ්‍ය
හදන අතරේ සරුංගලයක්
හිතුවා මෙහෙමත් සේයක්
ඒක හුළඟෙ නොයන ලෙසට
පා නොකරමු සරුංගලයක්
ඒ සවු කොල වලින්
හදමු වෙසක් කූඩුවක්
හුලඟේ පා නොකර
එල්ලලා තියන්නට
@ ජීවිතේ මල්
මම ඉතින් මකරෙක්නෙ. මම මොකෝ වෙන මිනිස්සු කරන දේවල් කරන්නෙ. අනික කිසිම දෙයක් හංගලා නෑ. සරුංගලේ කියල මාතෘකාවට දාල පින්තූරෙකුත් දාලමනෙ තියෙන්නෙ. අනේ ජීවිතේ මල් උභත් ඉතින් !!!!! :)
අනේ මන්ද මකරෝ...
මටනම් මේවා තේරෙන්නේ නැතෝ :(
ඇත්තටම එහෙම හිත හුළගේ පා කරලා යවන්න පුළුවන්නම්.. මොනවා උනත් කවියනම් මරු...
දැන් කාගෙද ඔය කියන අරන් ගිය හිත ?
ඇහිලූ කෙනෙක්
එවන්න ආපසු
@ ලොකු පුතා
හිත කියල දාල තියෙන තැන් වලට සරුංගලේ කියන වචනෙ දාල කියවල බලන්නකො තේරෙනවද කියල
===========
@ Dinesh
හිත ඕනෙ තැනක පා කරල යවන්න පුලුවන් , හුලඟ ඕනෙ නෑ
===========
@ මධුරංග
අල්ලපු ගෙදර පොඩි එකාගෙ :)
===========
@ Bindi
නෑ කමක් නෑ. අහුලපු කෙනෙක් තියා ගත්තාවෙ.
මම අලුත් එකක් හදා ගන්නව :)
නූල කැඩුන සරුංගලේ..
පාවෙනවා අහස් තලේ..
අල්ල ගත්තු කෙනා බොලේ...
රැකගනු ඇත සරුංගලේ..
@ priyantha
අල්ලා ගත්තු කෙනා සරුංගලේ හුලඟෙ යවන්නෙ නැතුව ඉඳීද ?
කෙටියි සරලයි ඒ වගේ ම ගැඹුරුයි ... රසවත් බව දෙතුන් පාරක් කියවා විඳගතිමි. කට පාඩම් කරගන්නත් හිතෙනවා :D
@arunishapiro
ස්තූතියි. සුදු අප්පුහාමියි, ටිකිරියි එක්ක එකතු වෙලා දෙතුන් පාරක් හයියෙන් කියවන්න. එතකොට කටපාඩම් හිටීවි :)
නැන්දගේ පොඩි එකාට සරුංගලයක් හදන්න කියලා බිලීපිති හොයන්න රබර් වත්තට ගියා.අයියෝ කවුද කෙනෙක් පදුරම කපලා දාලා.හරියට කොල්ලගෙයි,කෙල්ලගෙයි ආදරේට ගෙදර අය විරුද්ධ වෙලා ඒ අයව වෙන් කරනවා වගේ.
පොඩි කාලේ ඕකෙන් බිලී පිති කොච්චර නම් කපන්න ඇද්ද? :-(
@ Rajith
ෆවු වැඩේ :( . අපිනම් සරුංගල් හැදුවෙ උණ පතුරු වලින්.
nice post i found it searching in the internet thanks machan
EinfoLK
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D