Thursday, January 26, 2012

අදත් වෙනද වගේම එකමත් එක දවසක්







[ 26 - Jan - 2012 ]

24 comments:

මකුළුවා..... said...

හි හි හි.....හැමදාම ජීවිතේ ඔය වගේ තමා අයියා....

Anonymous said...

සුභපැතුම්!

පැතුම් හර්ෂණ said...

මේ අවුරුද්ද මකරගෙ අවුරුද්ද නිසා මකර අධිරාජ්‍යයට ගොඩක් වැඩ රාජකාරි වෙන්ටැ.. 200ට සුභ පැතුම්..

කතන්දර Kathandara said...

1. පව්!
2. හා!
3. මරු!

Gimhani said...

අනුවේදනීය කතාවක් වගේ. ඔහොම තමයි ජීවිතේ . හිත හදාගමු. අපේ ජීවිතවලත් මේ වගේ කතා තියනවා.

Dinesh said...

අර තුන් වෙනි පින්තූරෙනුයි මම මේක තේරුම් ගත්තේ.. 200ට සුභ පැතුම්..

හිස් අහස said...

සුබ පැතුම් මකරා !!

තවත් සියක් ගනනින් ලිපි ලියන්න හයිය හත්තිය ලැබේවා !!

Anonymous said...

සුබ පැතුම් :D

Anonymous said...

සුබ පැතුම්! 200 වැනි එකතුව වෙනදා දාන විදියේ ම ලස්සන මකර වැඩක්!! මටත් පුළුවන් නම් ඔහොම කෙටියෙන් ඔය තරම් අගේට යමක් කියන්න .. කවදා හරි දවසක!

සංකල්ප said...

සුබ පැතුම් මකරා සර් !!!
ලංකාවට ආවලු නෙහ් !
තාමත් ලංකාවෙදෑ

පූසා said...

සුභ පැතුම්!

ලොකු පුතා said...

අපුරුවට කියන්න තියෙන ටික කියල තියෙනවා
දුක හිතෙන කොටස අමතක කරමු
ජීවත්වීමේ සතුටට සහ උඹේ දිගු ගමනට මගේ සුබ පැතුම්...!

Unknown said...

එළ එළ සුභ පැතුම් !!!!!

වින්චැට් කිරිල්ලි. said...

ඇඹුල් පේර වැඩි වැඩියෙන් හැදේවා......:):):)

Buddhi said...

දෙසේ මාරු උනාට බාසෙ නං තාම නැවුම්! සුබ පැතුම්...!

(මං මකරෙක් කියලා හිතාගෙන හිටියට මොකද, දැනුයි දන්නෙ හා පැංචෙක් වගේ අහිංසක බුවෙක්ය මේ ඉන්නෙ කියලා)

priyantha said...

200ත් පහුකරලා නේද...
සුභ පැතුමු මකරෝ.....:D

ηiRσ said...

හැමදාමත් ඉර පායලා බැහැල යාවි. ඒ දවස විශේෂයිද නැද්ද කියන එක තියෙන්නේ අපේ අතේ...මේ ඉතින් මට හිතෙන හැටි :)

ප ලි - පොස්ට් 200 ක් ම ලියලද? සුභ පැතුම්!

නලිනි චන්දිමා said...

ඕඕ, අධිරාජ්‍යයෙ දෙසියවෙනි පෝස්ටුවද? සුභ පැතුම් මගෙනුත්.

jhothishalanka said...

හරිම සතුටුයි මම මුලින්ම කියවපු බ්ලොග් තුනෙන් දෙවෙනි එක තමයි "මකර රජ දහන" පළමු හා තුන්වන ඒවා තමයි "මාරයාගේ හෝරාව" හා "ටැබූ සබ්ජෙක්ට්" .ඔය බ්ලොග් තුනේම ලිපි මම පැල් බැදගෙන කියවලා තියෙනවා.බ්ලොග් ලියන හැමෝ ගාවම එකිනෙකාට ආවේනික ශෛල්‍යයක් තියෙනවා.මකරත් එහෙම තමාට ආවේනික ශෛලයකින් ලියන කෙනෙක්.200 ලිපියට සුභ පැතුම්.තවත් ලියන්න.

The තරුවා said...

සුභ පැතුම්......

Bindi said...

මකර අවුරුද්දේ ජයෙන් ජයම වේවා !!!

Podi Kumarihami said...

ඇවිදින්ට ගිය හන්දා ගෙදර හිටියේ නෑ මකරෝ...200ට මගෙනුත් සුබ පැතුම්....:D

කලාකාරයා said...

මකරා මාරයිනෙ

Unknown said...

200ට සුභ පැතුම්....:))

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D