Sunday, September 14, 2008

පරිගණක ඉංජිනේරුවෝ Ice cream කති


A photo of CEs University tour.

ගංගොඞ වටා මෝරන වන ලැහැබ............මැන
අහුමුලු නෑර සිය අණසක...................පතුරුවන
බලවත් අය්යනායක දෙන ගොදුරු.............ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු.............තැන

( poem by: Wimalaratna Kumaragama )

I remembered GOD Aiyanayaka after watching "Kala Sanniya" . A nice movie produced by E06 group.

[14 - Sep - 2008]





4 comments:

Anonymous said...

පරිඝණක කියන එක වැරදියි. හරි වචනෙ පරිගණක. සියළු කියන එක වැරදියි. හරි වචනෙ සියලු.

Chanaka Aruna Munasinghe said...

තැන්කි - යූ

බිඟූ said...

mage nonat inne methan

Chanaka Aruna Munasinghe said...

@ බිඟුවා...!

ow ow, oya inne . ice cream eka kana eka paththaka thiyeddi sms ekak kiyawanawada kohedo :D

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D