Saturday, December 6, 2008

සෙන්පති ජානක ඝාතනය කර මාස දෙකයි



සෙන්පති ජානක පෙරේරා 2008.10.06 දින අනුරාධපුරයේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් විසින් ඝාතනය කරන ලදී. ඒ පිළිබ්ඳ පරීක්ෂණ ඉතාම මන්දගාමී ලෙස සිදු කරනු ලැබේ. මේ වනතුරුත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වූ බව පොලීසිය පවසයි.

රජසැප විඳිනට රජ දරුවන් හට නුඹලා දෑතින් මන්දිර මැවුනේ.!!!

ඒ නුඹලාගේ දුක දැක ගන්නට මොන රජ දරුවද පැලකට වැඩියේ


(play with sound)

සින්දුවේ මුල් ගායනය: ටී. එම්. ජයරත්න
අයිවර් ඩෙනිස්
අමරසිරි පීරිස් සහ මාලනී බුලත්සිංහල


[ 06 - Dec -2008 ]



7 comments:

තුෂාර ජයරත්න. said...

දුකයි... සත්තකින්ම.... දුකයි......
රටට වැඩක් ඇති මිනිසුන්ගේ... ආයු කෙටි වන්නේ අපේ අවාසනාවටද? රටේ අවාසනාවටද?

Anonymous said...

ඔහුගේ ඝාතනයට සම්බන්ධ අය සොයා ගෙන ඇති නිසා දැනට උසාවිය සතිව සිටින එකම සැක කරු නිසහස් කරන ලෙස රහස පොලීසිය ඉල්ලඅ ඇති බව පුවත්පතක දැක්කා. මට නම් සියල්ල පැහැදිලියි.

said...

කිසිම දේක් හොයාගෙනත් නැහැ.
හිටපු එකම සැකකාරයත් කිසිම ඇප කොන්දේසියක් නැතුව නිදහස් කරලා.
නීතිය හරියට වෙන්න නම් ආණ්ඩු පක්ෂේ වෙන්නම ඕනේ.

පිටස්තරයා said...

බැරිද ඔයාගේ බ්ලොග් එක follow කරන්න???

පිටස්තරයා said...

සොරි, follow නෙමේ. email වලින් ගන්න????

Chanaka Aruna Munasinghe said...

follow කරන ලින්ක් එකනම් පිටුවෙ යටම තියෙන්නෙ. මගේ පිටිපස්සෙ පන්නන්න කියලා. තවම කවුරුවත් මාව පන්නන්නෙ නැහැ. මම අහිංසකයිනෙ. :-)


email වලින් ගෙන්නගන්න ක්‍රමේ මම දන්නෙ නැහැ. මම මොනව හරි බ්ලොග් එකේ වෙනසක් කරන්න ඕනෙද ඒකට ?

පිටස්තරයා said...

http://www.feedburner.com/

මෙතනට ගිහින් ඉල්ලන ටික දෙන්න. එතනින් හොයා ගන්න පුලුවන් අර Subscribe by email form එක

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D