Saturday, December 6, 2008

සත්‍ය සොයා ගිය ගමන


හැමදේම Internet එකෙන් හොයන මේ කාලෙ මට හිතුනා google වලින් සත්‍ය සොයා බලන්න.



හොයන්නාට හම්බ වේ කියනව වගේ මටත් හම්බ වුනා. හැම සත්‍ය යකටම උඩින් තිබ්බෙ චතුරාර්ය සත්‍ය.


හොයපු දේනම් හම්බ වුනා.
තේරුම් ගන්න බැරි එක තමයි දුක.
මොළයක් නැති එක තමයි හේතුව.
මාර්ගයක් ගැන මහා මාර්ග අමාත්‍යාංශෙං අහල බලන්න ඕනෙ.

[ 06 - Dec -2008 ]

3 comments:

malee_msg said...

මොළය නෙවෙයි උවමනාවයි ඕනා කරන්නේ...!

Chanaka Aruna Munasinghe said...

අනේ සාදු !

said...

උඹ හොයාගත්තොත් මටත් කියපන්
මාත් මේ පාර හොයනවා.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D